1. Maxxwell

    Logo Design

    ඔන්ලයින් ලෝගෝ ඩිසයින් වලට සිරාවටම ගෙවන සයිට් එකක් කියපංකෝ.. ඩිසයින්ක්‍රවුඩ් නං වැඩක් නෑ.. අම්බානෙක ලෝගෝ හැදුවා.. උන් එක එක කෙප්ප කියනව නොගෙව ඉන්න.. :( සමහර විට උන් මං හදපුවගෙන් අයිඩියා එක අරගෙන උන් හදාගන්නත් ඇති.. :(:(:(:(:(:(
  2. Maxxwell

    Dialog

    මොකෑ බං මේ ඩෑලොඟ් KBB 50 පැකේජේ ස්ලෝ? ස්පීඩ් අඩු වෙනවා වැඩි වෙනවා :growl::growl::growl:
  3. Maxxwell

    7GB

    ටෙලිකොං එකේ ස්ටුඩන්ට් 7GB පැකේජේ 390ට ලාබයිද බං ? ජීබී ගාන මේ ගානට ලාබද ? වයිෆයිත් යූස් කරන්න පුලුවන් නිසා ඟත්තේ.. වෙන මොනා හරි සජෙසන්ස් තියෙනම් කියපංකෝ ? :dull::dull:
  4. Maxxwell

    Car Help

    Lancer Box හොද තත්වේ එකක් සාමාන්‍යෙන් කීයක් වෙයිද බං ? මේකට සුපිරි බොඩි කිට් එකක් ගහන්න පුලුවන්ද ? ලාන්සර් නැචුරල් පෙනුම වෙනස් වෙන්නම ? :nerd: අයිඩියා එකක් දියව් :dull:
  5. Maxxwell

    TV ANTENNA

    පියෝ ටීවී රෙද්ද අයින් කරන්න යන්නේ බං :angry: වැඩක් නෑ ගෙවන ගානට හොද චැනල් ටිකක්වත් නැහැ, අනික වැඩිය ටීවී බැලෙන්නෙත් නැහැ.. මේ රෙද්ද අයින් කරල ගන්න හොද ඇන්ටනාවක් කියපන්කො? සාමාන්‍යෙන් ලංකාවේ තියන චැනල් ඔක්කොම වගේ අහුවෙන ? :confused::confused::(
  6. Maxxwell

    SLT

    Peo tv ඩිස්කනෙක්ට් කරොත් සෙටප් බොක්ස් එක එහෙම උන් ඇවිත් අරන් යනවද බං? :growl::shocked:
  7. Maxxwell

    1 lakh

    රුපියල් ලක්ෂෙකින් විතර මොනවගේ දෙයක්ද බං කරන්න පුලුවන්? බිස්නස් එකක් වගේ ? ඔය computer side එකේ මොනා හරි දෙයක් කරන්න අයිඩියා එකක් දියන්කෝ :yes:
  8. Maxxwell

    Machan

    :P:P:rofl::rofl::rofl::lol:
  9. Maxxwell

    ආඩම්බරයි..

    . . . . . මොන තරම් ආඩම්බරයක්ද අප්පේ... උගේම රටේ සරණාගතයෙක් වෙලා ගිහින්. උගේම රටෙන් යැපෙන ගමන් ඌටම මේ වචනෙ කියන්න තරම් හයියක් තියෙන එල කොල්ලෙක් නේ මේ. ඕක හැබැයි අනිත් පැත්තට කරකැවිලා මල ජූලියක් වෙන්න තිබ්බා අපේ එකෙකුට මෙහෙන් ගිය සුළු ජාතියක එකෙක් කළා නම් හිටං. [උස්සපු කමෙන්ට් එකක්] මැච් එක...
  10. Maxxwell

    යහ පාළනය

    හා හා.. ඇතුලට ඇතුලට.. :growl: > > > > > > > > > > මොන දේටද බං විවේචන නැත්තේ. විවේචනයක් නැත්නම් තමා පසුතැවෙන්න ඕනෙ. විවේචන වලින් වෙන්නේ ඔය කරන වැඩ ටිකට පුශ් එකක් හම්බවෙන එක. මං නං කියන්නෙ ඔය සමහර ඇමතිල කෑ ගැහුවට හොර අල්ලන සීන් වලට. හොරු අල්ල අල්ල ෆන් අරන් වැඩක් නෑ බං. හරි හොරු ඇල්ලුව කියමුකො...
  11. Maxxwell

    ලඞ්කාවේ

    ලඞ්කාවේ ෆිල්ම් වල ඇයි බං ඔය දාන්නේ මැදපෙරදිග සහ යුරෝප් රට වල ප්‍රදර්ශනය තහනම් කියල? අපේ ෆිල්ම් බලන්ඩ එහෙ උන් එච්චර උනන්දුවක් තියෙනවද ? නැත්නන් අපේ ෆිල්ම් උන් කොපි කරයි කියල බයටද :rofl: ? හැම ෆිල්ම් එකේම ඔහොම දාන්නෑ. නැත්නම් එහෙම දාන ෆිල්ම් වෙන ෆිල්ම් එකක කොපියක් නිසාද ? :confused:
  12. Maxxwell

    CrazzyBuddy අනාවරණ

    යනු මෙවැනි චරිතයකි :frown:
  13. Maxxwell

    Deep House

    පොඩි House Mix එකක් හැදුවා හිටං... කැමති උන් අහල බලාන්ඩ :D https://soundcloud.com/alanmaxwell/feels :rolleyes:
  14. Maxxwell

    ගවුමේ අභිරහස

    මොකද්ද බං මේ ගවුමේ අභිරහස ? මේක ගැන ටුවිටරේ, සහ ඔය හුගක් නිවුස් සයිට් වල කතා වෙනවා.. සමහර උන්ට මේක නිලුයි සුදුයි පේනවලු, සමහර උන්ට කලුයි නිලුයි පේනවලු.. මට නං පේන්නේ මේක රත්තරන් පාට සහ කලු මික්ස් වෙච්ච කලු සහ නිල්... කොහොමහරි මේකේ තියෙනව කියන්නෙ සුදුයි රත්තරන් පාටයිලු.. අනේ මන්දා.. වෙනස්...
  15. Maxxwell

    ගොඩ යා

    දැන් බං බයි ගොඩයන්ගෙ අලුත්ම ලොජික් එක තමා අර itn එකේ තොලක් දාන සීන් එකක් පෙන්නපු එක. ඒක වහල පෙන්නුවනම් හරි සනීපයි. ඒත් උන්ගෙ හිත දන්නව උන්ට ඕනෙ දේ. ලඞ්කාව කියන රට ගූගල් වලින් සෙක්ස් කප් එක ගත්තේ නයිටී එන් එකෙන් නෙට් යන හැටි කියල දීලා නෙවේ. :sorry::frown: ලඞ්කාවෙත් ඕනෙ තරම් කතාවල අම්මයි තාත්තයි...
  16. Maxxwell

    පොඩි චිත්‍රයක් :D

    පොඩි චිත්‍රයක් :D අඩෝ සිඞ්හලු මොකෑ වෙන්නේ.. අහ් මෙහ් පොඩි සත්‍ය කතාවක් ගැන චිත්‍රයක් ඇන්දා :lol::frown: හරි ඒනං බම්ප් දීලා , රේප් දීලා බත් කාල ඉන්ඩ ඈ :rofl::rofl:
  17. Maxxwell

    නිදහස

    දැන් බලපං නිදාස කියල අවුරුදු 67ක් තිස්සෙ සමරණවා.. ඒත් එකෙන් කරන්නෙත් තියන වෙඩි උන්ඩ ටික නාස්ති කරගන්න එක විතරයි :P දාපියකො අහස්කුරු ටිකක් ගානත් ඉතුරුයි. හරි ඒක නෙවේ, කියන්ඩ ආවේ දැං බලාන්කෝ මෙච්චර කාලයක් සුද්දගෙන් බේරිලා හැමදාම එදාට විතරක් පට්ට විදියට සමරණවා. ඒත් බලහංකො මෙලෝ රෙද්දක් නිදහස්...
  18. Maxxwell

    Google StreetView Sri Lanka

    අඩේ ඔන්න ගූගලේ ස්ට්‍රීට් විවු වල ලංකාවෙ තැනුත් දාලා මෙන්ඩ සීගිරිය :D ගල උඩට යනකන්ම තියෙනවා :rofl: ගල උඩ :D Bump එකක් දාල Rep එහෙමත් දියල්ල ඉතින් :baffled::rolleyes:
  19. Maxxwell

    Solution

    මචං පොඩි හෙල්ප් එකක් දියන්කෝ.. මේ කෝස් වලින් මොන වගේ එකක් කරොත් ද හොද ? ඒවට දැන් තියන ඉල්ලුම එහෙම කොහොමද කියල කියහංකො.. :yes: Software Engineering Specialization :baffled: (මේ සයිඩ් එකේ ඉන්න උන්නං හැම එකාම කියන්නේ මේවට දැන් තැනක් නෑ වැඩක් නෑ කියල.. ඒක ඇත්තද ?) Computer & Netwrok Engineering...
  20. Maxxwell

    PEOTV

    අඩෝ එක ෆිල්ම් එක කට පාඩම් වෙනකන් බලපු STARMOVIES එක සැපයි බං අර දැන් දාපු උකන CINEMAWORLD කියන ලබ්බෙ චැනලෙට වඩා හෙන වැදිය යුතුයි බං මේවටනං :confused::angry::angry:

    No contents