සංගීත ප්‍රසංගයක් කරනවා...
කොල්ලනේ සංගීත ප්‍රසංගයක් කරනවා අපි. ඒ කිව්වේ අපේ ස්පොට් ක්ල්බ් එකෙන් කරන්නේ. ඔක්තෝම්බර් තමයි තියන්න හිතාගෙන ඉන්නේ. බෑන්ඩ් එක flashback. මට ස්පොන්සර්ලගේ contact නම්බර් ඕන කරනවා. මේ වගේ දේවල්වලට සාමාන්‍යයෙන් ස්පොන්සර් කරන කම්පැනි ටිකක් කියහල්ලකො. පුළුවන්නම් contact details එක්ක.

හොයල බලපන්. ඔය CD විකුණන තැන් වල කට්ටිය දන්නව ඇති.