තෙල් ගන්න සල්ලි නැ කියලා නොකිය කියන්නේ ඔහොමද බන් ?
අලුතෙන් බලාගාර හදපු නැති එක නෙමෙයි තියෙන ඒවා දුවාගන්න තෙල් නැ නැතුව නැවතිලා නේද ?
අනේ මෝඩ ගොන් වස්සෝ ලයිට් කපලා තියෙන්නේ මහින්ද මාතියා හදපු බලාගාර වලට දෙන්න දැවිතෙල් සහ ඩීසල් නැති නිසා අනේ හුටක් නන්නානේ කිවුවාලු![]()
![]()
හරි,මට පැටලිලා කියල හිතමුකෝ.දැන් ලයිට් යන්නේ තෙල් ගෙන්න සල්ලි නැති නිසාද ?අලුතෙන් බලාගාර හදපු නැති නිසාද ?අලුතෙන් බලගරක් අහසින් කඩාපාත් උනා කියමුකෝ ,දැන් එකට තෙල් ගහන්න සල්ලි තියේද ?මේ තෙල් ප්‍රශ්නයක් ගැන නෙමෙයි කියන්නේ....
ඔගොල්ලොන්ගේ යහපාලන ආණ්ඩුව හින්ද ඉස්සරහට වෙන්න පුළුවන් දේ... ඔයාට දෙක පැටලිලා![]()
යහපාලනේ පිට දාල ගොඩයන්න බෑ දැන්. ගෝට පාලනය අරගෙන අවුරුදු 3ක් වෙන්නත් එනව
හරි,මට පැටලිලා කියල හිතමුකෝ.දැන් ලයිට් යන්නේ තෙල් ගෙන්න සල්ලි නැති නිසාද ?අලුතෙන් බලාගාර හදපු නැති නිසාද ?අලුතෙන් බලගරක් අහසින් කඩාපාත් උනා කියමුකෝ ,දැන් එකට තෙල් ගහන්න සල්ලි තියේද ?
සාම්පූර් නැවැත්තුවෙ කවුද මොන හේතුවක් නිසාද කියන එක අදාල නෑ. ගෝටට 20යි 2/3යි තියෙන නිසා ඕනෙ දෙයක් කරන්න පුලුවන්. ඕනෙ නම් හම්බන්තොටම ගල් අඟුරු බලාගාරයක් හදන්න තිබුන.සාම්පුර් නැවැත්තුවේ කව්ද ?
සාම්පූර් නැවැත්තුවෙ කවුද මොන හේතුවක් නිසාද කියන එක අදාල නෑ. ගෝටට 20යි 2/3යි තියෙන නිසා ඕනෙ දෙයක් කරන්න පුලුවන්. ඕනෙ නම් හම්බන්තොටම ගල් අඟුරු බලාගාරයක් හදන්න තිබුන.
අවුරුදු 3ක් ගියා කරපු දෙයක් නෑ
අය්යෝ ඔහොම පැනල යන්න එපා ඕයි ? ඔව් ද නැද්ද ?ඒක මේ thread එකට අදාළ නෑනේ... උඹට තියන ප්‍රශ්න වෙන thread එකක අහපන්
------ Post added on Feb 23, 2022 at 9:04 AM
ඇයි අවුරුදු කීයක් ඕනිද?අවරුදු 3න බලාගාරයක් හදන්න![]()