කොළඔ

MAHAADENAmutta

Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    පුතාලා මොකද හිතන්නේ ඇයි හැම ඡන්දෙදිම කොළඹ යුන්පී ඉහලින්ම දිනන්නේ වෙන පැති නැති වෙන්න පරදිද්දි කොළඹ මුස්ලින් ප්‍රජාවද/ව්‍යාපාරික ප්‍රජාව නිසාද ? අදහස කියන්න
     
    • Like
    Reactions: STU26015

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,359
    4,636
    113
    ගමේ ඉන්න සිරියලතාගෙයි කොටුවේ බඩුයි අතර වෙනස දන්නවනම් උත්තරේ එතන තියෙනවා :yes:

    Perfect Answer
    Best for FB banner:D
     

    Sherlock1950

    Well-known member
  • Sep 15, 2008
    1,051
    150
    63
    Pohottuwa dinanne wedi igenimak nethi aya inna gam wala
    Un tax gewanneth nehe
    Unta wedi awashyathawal nehe
     

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    ගමේ ඉන්න සිරියලතාගෙයි කොටුවේ බඩුයි අතර වෙනස දන්නවනම් උත්තරේ එතන තියෙනවා :yes:

    :angry: මගේම උත්තර මටම දෙනවා:baffled: උබලාගේ අදහස ඇහුවේ බං
     
    පුතාලා මොකද හිතන්නේ ඇයි හැම ඡන්දෙදිම කොළඹ යුන්පී ඉහලින්ම දිනන්නේ වෙන පැති නැති වෙන්න පරදිද්දි කොළඹ මුස්ලින් ප්‍රජාවද/ව්‍යාපාරික ප්‍රජාව නිසාද ? අදහස කියන්න

    ඔතනට ප්‍රභාකරන් යුඑන්පී එකෙන් දැම්මත් දිනනවා බන්. සතා දැක්කම ගහන උන් සෙට් එකක් තමයි ඉන්නේ. ඒකනේ හැමදාම කොළඹ එකම විදිය. දියුණුවක් ඇත්තෙත් නෑ. දියුණුවක් කරන්න දෙන්නෙත් නෑ.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කොලබ මහ නගර සබාව කියන්නෙ තනිකර මුඩුක්කු චන්දෙ..මුඩුක්කුවෙ උන් මුඩුක්කුවෙ රනිලට නොදී වෙන කාට දෙන්ඩද..
     

    mindscrew

    Active member
  • Dec 4, 2010
    582
    89
    28
    Pohottuwa dinanne wedi igenimak nethi aya inna gam wala
    Un tax gewanneth nehe
    Unta wedi awashyathawal nehe

    Kaduwela, Maharagama, Kotte, Kesbewa, Gampaha wage Colombo city limits wala wada karana janathawa / professionals la godak reside karana asana ehema hamadaama dinana eka oya kohomada explain karanne?

    UNP dinana seats wadima hariyak dinanne sulu jaathika chanda nisama witharai. Sulu jaathin nathuwa UNP strongholds thiyenne keepayai e.g. Negombo
     

    GMC

    Member
    Sep 13, 2017
    1,193
    234
    0
    පාරම්පරික කැපුවත් කොල සංකල්පය නිසා. සමහරු තාම මැතිනිගෙ පක්ෂේ අපේ කියලා
    ඉන්න අය ඉන්නවා.
     
    Last edited: