අපෝ දැන් දේෂපාලනය!
පුතී දැන් මට දේෂපාලනය තිත්ත වෙලා තියෙන්නේ මීලග පාර ජනාදිපතිවරණයට අපේ ගෝඩ් ඉල්ලුවොත් විතරයි මම චන්දේ දෙන්නේ (ස්කර්වි පුතා තමයි යකෝ) මොකද හිතන්නේ ඌට ඊලග පාර මොකක් හරි පක්ෂෙකින් ඉල්ලන්න කියමුද? අගමැතිකමට පුටු දෙකක් දිලා අපේ ඉරෝෂන් පුතාවයි සදුන්බුවාවයි පුටු දෙකේ තියලා බදිමු :P...