2022 බක්මහ උළෙල - කඹ ඇදීමේ තරඟය

Team පතෝල ද? Team වැටකොළු ද?

  • Team පතෝල

    Votes: 97 51.9%
  • Team වැටකොළු

    Votes: 90 48.1%

  • Total voters
    187
  • Poll closed .

B.Chat

Well-known member
  • Jun 28, 2021
    10,352
    20,927
    113
    මෙහෙමද බන් දැන් කඹ අදින්නේ.😂😂
    මම ආධුනිකයි කලින් කඹ සීන් දන්නේ නෑ 🙄
    Screenshot_20220414-082238.png
     

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,352
    20,927
    113
    වැටකොළු සමග සිටින විජාතික බලවේග පරදවමු. ජනබලය ඇති තැන, පතෝලට හිමි නිසි තැන. :yes: :love: 💪💪👋🖖🖐

    View attachment 167134
    ඔය බෝඩ් අල්ලන් ඉන්නේ දේශීය අය ද ? 😜😂 විජාතික පතෝල කුමන්ත්‍රණය පරදමු

    Team වැටකොළු 😍
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    යමෙක් වැටකොලු අනුභව කරත්ද
    එතෙමේ නුවනින් පරිපූර්න වන්නෙය

    යම් දේසයක වැසියො යහමින් වැටකොලු බුදින්නෙ නම්
    එම දේසයට යහපතක්ම වන්නෙය.

    මහා වැටකොලු සන්දෙශය
    සොලගියවන්න රඩවැටි පඩිතුමා
     

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,352
    20,927
    113
    යමෙක් වැටකොලු අනුභව කරත්ද
    එතෙමේ නුවනින් පරිපූර්න වන්නෙය

    යම් දේසයක වැසියො යහමින් වැටකොලු බුදින්නෙ නම්
    එම දේසයට යහපතක්ම වන්නෙය.

    මහා වැටකොලු සන්දෙශය
    සොලගියවන්න රඩවැටි පඩිතුමා
    Team වැටකොළු 😍
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,675
    125,334
    113
    දෙහිවල
    අපි හැමෝම ඇවිත් තියෙන්නේ තීරණාත්මක සන්දිස්ථානයකට.

    මෙතන වැදගත් වෙන්නේ වටකොළුද, පතොලද කියල නෙමේ.

    අපි පතෝල කණ්ඩායම යන්නේ එකම අරමුණකට. අපිට ප්‍රතිපත්තියක් තියෙනවා, අපිට අරමුණක් තියෙනවා

    අපි යන්නේ උද්දච්ච මානසිකත්වයෙන් ඉන්න පිස්සෙක් එලවන්න. පවුල් පලනය පරද්දන්න.

    එහෙනම් මේ අපිට හම්බෙන අන්තිම අවස්ථාව. එක පුහු රස කතා වලට පාවලා දෙන්න එපා.

    තරුණ ජවය පෙන්නමු. පතෝල දිනවමු. ලංකා මාතාව දිනවමු. අපිත් එක්ක එකතුවෙමු.

    අරගලය ජය. තාමත් පරක්කු නැහැ.
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,034
    153,136
    113
    යමෙක් වැටකොලු අනුභව කරත්ද
    එතෙමේ නුවනින් පරිපූර්න වන්නෙය

    යම් දේසයක වැසියො යහමින් වැටකොලු බුදින්නෙ නම්
    එම දේසයට යහපතක්ම වන්නෙය.

    මහා වැටකොලු සන්දෙශය
    සොලගියවන්න රඩවැටි පඩිතුමා
    laughing-spiderman.gif