1. gayendra9*9

    DOOR ACCESS CONTROL SYSTEM

    RFID Cards වලින් වැඩකරන door access control system එකක අවුලක් තියනවා, වැඩේ ගොඩදාගන්න දන්න කවුරුහරි වැඩ්ඩෙක් ඉන්නවනම් කියමුකො... Installation එක කරපු එකා වැඩේ චොර කරල තියෙන්නෙ, සබ්ජෙක්ට් එක ගැන හොදට දන්න එකෙක් ඉන්නවනම් කියන්න....
  2. gayendra9*9

    ඇට මැස්සා

    සුගතපාල ද සිල්වා මහත්මයාගේ "ඇට මැස්සා" පොත තියන කෙනෙක් ඉන්නවද? පොත deliver කරගන්න කොහෙත්ම විදියක් නැහැ බන් මේ දවස්වල, ඔන්ලයින් හෙව්වා කොහෙවත් නැහැ හොයාගන්න e-book එක :dull::dull:
  3. gayendra9*9

    FB Fake Profile Tracking

    Messenger එකෙන් threatening කරන එවුන්ව අල්ලගන්න විදියක් තියනවද? සැරින් සැරේට එන්නේ එක එක profiles වලින්, මුලින්ම එවපු එක හොයාගන්න බෑ, මම හිතන්නේ එක්කෝ ඒක deactivate හරි delete හරි කරලා දාල. එහෙම කරපු profile එකකින් මැසේජ් කරපු එවුන් හොයාගන්න පුළුවන් SL Cert එකෙන්ද? තව මොරටුවේ කැම්පස් එකේ ඔව්ව...
  4. gayendra9*9

    Building construction

    අලුතින්ම ගෙයක් හදන්න building construction කම්පනි එකකට කොන්ත්‍රාත්තුව දෙනකොට අපි බලන්න ඕන දේවල් ගැන පොඩි සපෝට් එකක් දෙන්නකෝ ෆ්‍රෙන්ස් :yes::yes::yes: අහල තියන විදියට උන් අපෙන් ගාන කපල වැඩේ බාල විදියට කරනවා, ඔන්න ඕක වෙන්න නොදී පිළිවෙලකට වියදම අඩුවෙන විදියට වැඩේ කරගන්න ඕනේ කොහොමද කියල සබ්ජෙක්ට්...
  5. gayendra9*9

    CCTV System

    උබල දන්නා කවුරුහරි ඉන්නවද CCTV එකක් සෙට් කරගන්න පුළුවන්? මට මතකයි කවුරුහරි මෙම්බර් කෙනෙක් හිටිය කරුමෙට උගේ නම මතක නැහැ :baffled:
  6. gayendra9*9

    Water & Electricity Bills

    පොඩි හෙල්ප් එකක් ඕන :) හිතපන්කෝ දැනට ලියාපදිංචි කම්පනි එකක් බිල්ඩින් එකක් සල්ලි දීල ගන්නවා හැබැයි වතුර බිල් ලයිට් බිල් එන්නෙ පරණ අයිතිකාරයාගේ නමට, ඕක වෙනස් කරලා කම්පනි එකේ නමට මාරු කරගන්න විදියක් දන්නවද උබල? Documents වලට අත්සන් කරන්න Directors ල CEB/Water Board එකට යන්නේ නැතුව documents අපේ...
  7. gayendra9*9

    Pussellawa

    Pussellawa paththe inna kollo kawuda :nerd: Podi udawwak ona, support karanna kamathi ekek PM ekak daanna :) Frotofot Hospital route eka gana details hoyanawa :sorry:
  8. gayendra9*9

    Box_Guitar

    උබලගෙන් පොඩි හෙල්ප් එකක් ඕන :) කාලෙක ඉදල ආසාවක් තියනවා බොක්ස් ගිටාර් එකක් අරගන්න,ඒ ලෙවල් කරන කාලේ පහල වෙච්ච ආසාවක් උනාට ඒ කාලේ සල්ලි නෑනේ බං :dull: කොහොමෙන් හරි ඉතින් ඕක පිළිවෙලක් කොරගන්න ඕන කියල හිතාගත්ත :cool: අවුලකට තියෙන්නේ හොද ගිටාර් එකක් ගන්න එක,මම අද පොඩ්ඩක් යමහා එෆ්.බී පේජ් එකේ බැලුව...
  9. gayendra9*9

    ~Apple iPad~

    ටැබ්ලට් ඩිවයිස් එකක් ගන්න අයිඩියා එකක් තියනවා,Android නම් මගේ එච්චර මනාපයක් නැහැ.:shocked: මේකෙන් මම calls එහෙම ගන්න අදහසක් නැහැ,හැබැයි එක තිබුන කියල අවුලකුත් නැහැ.:D PDF ෆයිල්ස් read කරන්න,meetings වලදී notes එහෙම දාගන්න වගේ වැඩ කිඩ ටිකක් තමයි මූලිකවම අවශ්‍ය වෙන්නේ :cool: Apple iPad එකක් හොදයි...
  10. gayendra9*9

    Hiking backpack

    hiking backpack එකක් ගන්න පුළුවන් තැනක් උබල දන්නවද? ebay එකෙන් order කරලා ඉන්න තරම් කාලයක් නැති නිසා මෙහෙන් හොයාගන්න වෙනවා බන්. :dull:
  11. gayendra9*9

    Free!!! SOL REPULIC - Best Headphones

    කාලෙකින් ත්‍රෙඩ් එකක් දැම්මෙත් නැහැ:dull:. ගියපු ට්‍රිප් එකක් නම් තියනවා ඒක ලගදීම කස්ටියට දෙන්නම්:). අද නම් කියන්නේ පොඩි offer එකක් ගැන;). නිකම් දෙනවනම් ඔලුව කැක්කුම හරි ගන්න අපේ එවුන් කැමතිනේ:rolleyes:. කවුරුත් කැමතිනේ Head phones වලට, මට මතකයි මේකෙත් Beats වලට ලොකු ඉල්ලුමක් තිබුන:nerd:. ඒ කාලේ...
  12. gayendra9*9

    #Sherlock Homes#

    පොඩි කාලේ කියවපු කතා පොතක නමක් ඇහුවොත් උබලට මොකක්ද ඉස්සෙල්ලම මතක් වෙන කතන්දර පොත?:rolleyes: ආයේ දෙකක් නැහැ ඇති බහුතරයකගේ උත්තරේ ෂර්ලොක් හෝම්ස් වෙන්න ඕන.:D ශ්‍රීමත් ආතර් කොනන් ඩොයිල් කියන ලේඛකයා ලියපු පොතක් තමයි චන්දන මෙන්ඩිස් විසින් පරිවර්තනය කරන්නේ. ෂර්ලොක් කියන්නේ ජීවමාන නොවුණු මනංකල්පිත...
  13. gayendra9*9

    Sony Xperia L

    Sony Xperia L මේ Phone එක ගැන දන්න කෙනෙක් දෙන්නකො පොඩි අයිඩියා එකක්.GSM Arena එකේ reviews නම් ටිකක් බැලුව. පාවිච්චි කරන අය මොකද කියන්නේ?
  14. gayendra9*9

    Weekend ekata yanna place ekak

    සෙනසුරාදා ඉරිදා දවසක පවුලේ කීපදෙනෙක් එක්ක නිවී හැනහිල්ලේ කතා බහ කරලා ඉන්න ඉන්න පුළුවන් තැනක් කියපල්ලකෝ:). එලිමහනක් වෙන්න ඕන ඒ වගේම කලම්බු අවට වෙන්නත් ඕන:).නිදහස් චතුරශ්‍රේ,දියවන්නාව කට කපලනේ:angry:.පට්ට සෙනගක් ඉන්නේ:dull:.විහාර මහාදේවී එක කොහොමද? මේ දවස්වල පාර්ක් එක හදනවා නම් පේනවා කොමන්වෙල්ත්...
  15. gayendra9*9

    රේල් පාර දිගේ දෙමෝදරට සහ ඉදල් ගස් හින්නට

    රේල් පාර දිගේ දෙමෝදරට සහ ඉදල් ගස් හින්නට කාලෙකින් ත්‍රෙඩ් එකක් දාන්නත් බැරි උනා:sorry:.රාජකාරි වැඩ එක්ක පොඩ්ඩක් විතර ඉතින් බිසී උනාට හැමදාම වගේ රැ ට එලකිරියට ගොඩ වෙලා යන්න අමතක කරන්නේ නම් නැහැ:P.අද මම දාන්නේ ට්‍රැවල් කැටගරියෙන් ත්‍රෙඩ් එකක්:rolleyes:,මේ අවුරුද්දේ නම් ආයේ ඉතින් ලොවෙත් නැති...
  16. gayendra9*9

    DSLR Camera!

    මෙන්න මේකයි සීන් එක:nerd:. මේකේ ඉන්නවනේ ෆොටෝග්‍රැෆි සම්බන්ද පොරවල් සෙට් එකක් අන්න ඒ අයගෙන් පොඩි උපදෙසක් ඕන:). මම නේචර් ෆොටෝග්‍රෆි වලට ගොඩක් ඉන්ට්‍රස්ටින් එත් තාම DSLR එකකට මාරු උනේ නැහැ:dull:. මේකේ ත්‍රෙඩ් කීපයක් වැටුනනේ කැනන් ද නිකොන් ද වැඩිය හොද කියල අහල, ඉතින් මමත් ඒකම ආපහු අහල නිකම් ඇරගන්න...
  17. gayendra9*9

    DJgamaya & ufo218 celebrating their birthdays

    අද එළකිරියේ ඉන්න ගෝත කර්මයෝ දෙන්නෙක් ගේ උපන්දින:yes:. එකෙක් උබල ඕන කෙනෙක් හොදට අදුරන DJ Gamaya දන්නා විදියට කියනවනම් එළකිරියේ කොල්ලන්ට මානසික සහනය නොමිලේ සපයන Jangi Gamaya:baffled: ඇත්තටම මුගේ ඒ කාලේ HIT වෙච්ච LK Girls gone crazy ත්‍රෙඩ් එක බලන්නේ නැතුව රෑට නින්ද යන්නේ නැති කාලෙකුත් තිබුන:oo...
  18. gayendra9*9

    Car Permit Needed

    I want to purchase a Car permit for 1.2 MN or less... ~ Support ekak widiyata bump ekak wath demu ~
  19. gayendra9*9

    Thanks all!!!!!!!!

    ඔන්න මමත් අද එළකිරියේ නිල් කොටු 11 ම සම්පූර්ණ කලා:cool:.2008 අග හරියේ මෙම්බර් කෙනෙක් උනාට අවුරුදු 4 ක් ගියාට පස්සේ තමයි කොටු 11 ම අහවර කරන්න පුළුවන් උනේ:eek:.ත්‍රෙඩ් නම් ගොඩක් තිබුනට මගේම කියල නිර්මාණය කලේ ත්‍රෙඩ් 3 ක් විතරයි අනිත් අයට වැදගත් වගේම ඉගෙන ගන්න දෙයක් තියන:rolleyes:.මගේ ත්‍රෙඩ්...
  20. gayendra9*9

    :::|||SL Old Paper Advertiesment|||:::

    අපේ රටේ පුවත්පත් වල මීට සැහෙන්න කාලෙකට උඩදී පලවෙච්ච දැන්වීම් කීපයක් තමයි පහලින් තියෙන්නේ.දැන් ඒවයි මේ තියන ඒවයි අතර වෙනස කොහොමද කියල බලන්න.මේක ලැබුනේ ඊමේල් එකකින්.මීට කලින් නොදැකපු අය ඇති කියල හිතල එලකිරියට දැම්ම.:)

    No contents