සර්පයා දුටුවාද?

නැකැත් රාල

Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    සර්පයා දුටුවාද?

    මේක මම දාන්නේ ඔයාලටත් ඇත්ත තේරුම් ගන්න. මොනවා වුනත් චීවරයක් දරන නිසා මෙතුමට කුනුහර්ප කියලා අපේ යාලුවෝ පවු පුරව ගන්න එපා. සමාජය තුල බුද්ධාගමට වෙන විනාෂය දැකලා දැන්වත් කට්ටිය එකමුතු වෙන්න...

     

    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    මේ හාමුදුරුවො ප්‍රාතිහාර්ය පානවා කියල දාල තිබ්බ නේද බං. කවද්ද දන්නෑ ප්‍රාතිහාර්ය පාන්නෙ.:rolleyes:
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    මේ හාමුදුරුවො ප්‍රාතිහාර්ය පානවා කියල දාල තිබ්බ නේද බං. කවද්ද දන්නෑ ප්‍රාතිහාර්ය පාන්නෙ.:rolleyes:

    අනේ මන්දා බන්. එක එක කාලෙට එක එක සෙල්ලම්.. දැන් අර ගාල්ලෙද මාතරද කොහෙද ඉන්න ගිහි බුදුහාමුදුරුවො සද්ද නෑ. දැන් මෙතුමා... :(
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    මේ හාමුදුරුවො ප්‍රාතිහාර්ය පානවා කියල දාල තිබ්බ නේද බං. කවද්ද දන්නෑ ප්‍රාතිහාර්ය පාන්නෙ.:rolleyes:

    ඊයේ එක පාරක් පන්න ගිහින් කේස් . හෙට අයිත පානවලු
     

    DaFuq

    Well-known member
  • Nov 3, 2013
    2,365
    271
    83
    GPS is not Available!
    :baffled:සමාවෙන්න ඕනේ මෙහෙම කියනවට. මම හිතන්නේ මේ මනුස්සයට තියෙන්නේ මානසික රෝගයක්. තමුන්ට අදෘෂ්‍යමාන බලයක් තියෙනවා, තමා අන් අයට වඩා උසස් කියලා හිතෙන අය මානසික රෝගී තත්වයෙන් පෙළෙනවා. මම හරියටම කියන්න දන්නේ නෑ. ඒ වුණාට බුද්ධහගමට යම් අවැඩක් වෙන්න පුළුවන්. දේවාල වල සමහර කපුවෝ, සාත්තර කාරයොන්ට ඔය වගේ ලෙඩ තියෙන්න පුළුවන්. (මම නම් කවදාවත් ජෝතිශ්‍ය, සාත්තර කාරයො විස්වාස කරන්නෑ) මට බුදුහාමුදුරැවන්ව විතරමයි විස්වාස.
    මේ මෝඩ පත්තරකාරයෝ මානසික ලෙඩ්ඩුන්ටත් පබ්ලිසිටි දෙනවා. සමහර මෝඩ මිනිස්සු ඒවා විස්වාස කරනවා(සුළුතරයක්). පත්තරේ ප්‍රසිද්ධ කරන්න කරන වැඩ තමයි. අදාළ පත්තරේ ළඟදි ආපු එකක්. ඒ නිසා පත්තරේ ප්‍රසිද්ධ කරන්න හොඳම දේ තමයි කැළඔිලි සහගත පුවතක් ඵල කිරීම. ඒ හාමුදුරුවොත්/මනුස්සයා පවු එක අතකට. කරාපිටියේ දොස්තර රූමි රූබන් පිහිටයි.
    :)