1. yasas bandara

    සංවර්ධනයේ තරම...!!

    සංවර්ධනයේ තරම...!! පහත දැක්වෙන්නේ 1968 ජනවාරි මස වන විට ලංකාවේ රුපියලට සාපේක්ෂව විදේශ මුදල් ඒකක වල තත්වයයි.... ඩොලරය = රුපියල් 4.76..! අප අත් කරගෙන ඇති ආර්ථික සංවර්ධනයේ තරම මින් නොපෙනේද?:(
  2. yasas bandara

    ලොව මවිත කළ අහම්බයන්.....!!

    ලොව මවිත කළ අහම්බයන්.....!! • ඇනී පෙරිෂ් (Anne Parrish) යනු ඇමරිකානු ජාතික ප්‍රසිද්ධ ලේඛිකාවකි. ඇය 1920 දශකයේ ප්‍රංශයේ කල සංචාරයක් අතරතුර පැරීසියේදී පරණ පොත් සාප්පුවකට ගොඩ වැදුනේ ඇයට අවශ්‍ය පොත් කීපයක් මිලදී ගැනීමටයි. පොත් රාක්ක අතර ඇවිද යාමේදී ඇය දුටුවේ ඇය කුඩා කල ඉතා ආශාවෙන් කියැවූ...
  3. yasas bandara

    Futa කථා වස්තුව...!!

    Futa කථා වස්තුව කෙසේද යත්….. තවද එක් සමයෙක ,ලදිව නම් දිවයිනෙහි සාටක දාරී නරපතියෙකු රාජ්‍ය විචරත්දී එපුර වෑසි දිලින්දෝද නොදිලින්දෝද පූරුවේ පටන් වූ සිරිත කරන කොට ගත්තාහු,මහත් වූ විර්ය කොට අධිශ්ටාන උපදවා සකලවිද දුක් විඳ,රක්ශාකොට තම නේත්‍රස්මාන දරුකැල වැඩි දුර ශිල්ප ඉගෙනුමට සිව්දෙස වූ මහා...
  4. yasas bandara

    6% නාඩගම අවසානයි..!!

    6% නාඩගම අවසානයි..!! අධ්‍යාපනය වෙනුවෙන් දළ දේශීය නිෂ්පාදිතයෙන් 6% වෙන් කිරීමේ සටන් ප්‍රාඨයක් ඉදිරිපත් කරමින් සරසවි ඇදුරන් නැටූ නාඩගම දැන් අවසන් අදියරට ලංවී ඇති නිසා මේ ගැන (තවමත් හරිහැටි නොදත්) අය දැනුවත් කිරීම සඳහා මෙය ඉදිරිපත් කරමි. මීට කළින් මා විසින් මොවුන්ගේ වැඩි වැටුප් ඉල්ලීම් විවේචනය...
  5. yasas bandara

    පොලිස් මාධ්‍ය ප්‍රකාශක....

    පොලිස් මාධ්‍ය ප්‍රකාශක.... මේක නම් මමයි හැදුවේ....:D
  6. yasas bandara

    නින්ද හා සිහින ගැන නොදත් දේ...!

    නින්ද හා සිහින ගැන නොදත් දේ...! ...........::::::::::නින්ද හා සිහින::::::::::........... නින්ද යනු සිහිය හා බාහිර උත්තේජයනට ප්‍රතිචාර දැක්වීමේ හැකියාව අවම මට්ටමක පවතින, කායික ක්‍රියාකාරිත්වය අඩු , ස්වාභාවික තත්වයකි. නින්ද සෑම කෙනෙකුටම අත්‍යාවශ්‍ය දෙයකි. දින තුනක් පමණ නිදි නැතිව සිටියහොත්...
  7. yasas bandara

    දිට්ඨදම්මවේදනීය කර්මය - නෝර්වේ..!!

    දිට්ඨදම්මවේදනීය කර්මය - නෝර්වේ..!! ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර කටයුතුවලට තවමත් මැදිහත් වන නෝර්වේ රාජ්‍යයට දිට්‌ඨ ධම්ම වේදනීය කර්මය පඩිසන් දෙන බවට තොරතුරු වාර්තා විය. :rofl: පසුගිය අගෝස්‌තු 19 වැනි ඉරිදා නෝර්වේහි විජිනෙට්‌ නමැති පුවත්පත පළ කළ ප්‍රකාශයක්‌ නිසා නෝර්වේ අගමැති, විදේශ ඇමැති හා ආරක්‍ෂක...
  8. yasas bandara

    හොඳ ඇන්ටෙනාවක් කියන්න පුළුවන්ද?

    හොඳ ඇන්ටෙනාවක් කියන්න පුළුවන්ද? මට කොළඹ පැත්තෙන් ගන්න පුළුවන් හොඳ ඇන්ටෙනාවක Brand එකක් කියන්න පුළුවන්ද? වෙන පලාතකටවත් කවදා හරි යන්න උනොත් ප්‍රයෝජනයක් ගන්න පුළුවන් එකක් හොයන්නේ... බටපොල ඇන්ටෙනා වල "උප විශේෂ" 10-15 විතර කොටුවේ තියනවා....:confused: මේ ඔක්කොම fake කියලා තමයි මට හිතෙන්නේ. ගන්න...
  9. yasas bandara

    ඔලිම්පික් පදක්කම් ගන්න හැටි...!!

    ඔලිම්පික් පදක්කම් ගන්න හැටි...!! ඉස්සුවේ මූනු පොතෙන්...:yes:
  10. yasas bandara

    Zscore නඩුවෙන් කාටවත්ම සාධාරණයක් නැද්ද???

    Zscore නඩුවෙන් කාටවත්ම සාධාරණයක් නැද්ද??? දැන් Z score නඩුවෙන් පස්සේ අඩු වෙච්ච rank විතරක් පෙන්නලා මාධ්‍ය ගණනාවකින් කෑ ගහනවා... පිරිසකට බරපතල අසාධාරණයක් වෙලා තියන බව පැහැදිළියි. නමුත් එතකොට මේ නඩු තීන්දුවෙන් කාටවත්ම සාධාරණයක් වෙලා නැද්ද? :confused: වෙනස් විභාග දෙකකට හිටපු population දෙකක් එක...
  11. yasas bandara

    ලංකාවේ ප්‍රයිවෙට් බස්...

    ලංකාවේ ප්‍රයිවෙට් බස්... From FB..:D
  12. yasas bandara

    ලංකාවේ කාළගුණ අනාවැකි....!!

    ලංකාවේ කාළගුණ අනාවැකි....!! ගත්තේ මූනු පොතෙන්....:D
  13. yasas bandara

    සිංහලෙන් ක්‍රිකට්....

    සිංහලෙන් ක්‍රිකට්.... Converted to Sinhala... ඉස්සුවේ මූනු පොතෙන්....:)
  14. yasas bandara

    NEO V වැඩ්ඩන්ගෙන් උදව්වක් ඕන..

    NEO V වැඩ්ඩන්ගෙන් උදව්වක් ඕන.. ඔන්න මමත් Android වලට බැස්සා.... :) ගත්තේ මේක - Sony Ericsson Xperia neo V http://www.gsmarena.com/sony_ericsson_xperia_neo_v-4122.php ගාන - 32000 ගත්තේ පිටකොටුවෙන් (No problem, untouched sealed box with all the accessories, originally shipped to Sweden, Imei...
  15. yasas bandara

    ලංකාවේ ඩීසල් ගැන ඇත්ත දන්නවාද..?

    ලංකාවේ ඩීසල් ගැන ඇත්ත දන්නවාද..? ලංකාවේ තරම් වාහන පිළිබඳ අතාර්කික ආකල්ප දරණ මිනිසුන් සිටින රටක් ලොව කොතැනකවත් තිබේදැයි සැක සහිතය. :frown: ඩීසල් වාහන පිළිබඳ ලාංකිකයන් දරණ ආකල්පද බොහෝ දුරට වැරදි හා අතාර්කික මට්ටමේ පවතී. මෙම පෝස්ට් එක දමන්නට සිතුනේ මෑතකදී ලද අත්දැකීමක් නිසාය. මා හඳුනන අයෙක්...
  16. yasas bandara

    ආදරයේ උල්පත....

    කොළඹ මහ රෝහල අසලින් මහරගම පිහිටි තම බෝඩිමට යාමට බස්රථයට ගොඩ වූ තරුණයින් දෙපලකි... එක් තරුණයෙක්ගේ මව රෝහල් ගත කර තිබෙන නිසා ඇය බැලීමට මේ දෙපල පැමිණ තිබින... බසයට නැගුනු තරුණ දෙපල එකම අසුනකට බර වී කතාවක් නැතුවම දැන් මහරගම වෙත ගමන් කරයි..ඒ වෙන කවුරුත ‍නොව වික්ටර් රත්නායක හා ප්‍රේමකිර්ති ද අල්විස්...
  17. yasas bandara

    ලංකාවේ පළමු භූමිකම්පාව...!

    ලංකාවේ පළමු භූමිකම්පාව...! ලංකාවේ සිදුවූ පළමු භූමිකම්පාව ගැන බොහෝ දෙනෙක් නොදනිති. මේ ගැන ලිඛිත සාක්ෂිද ඇත්තේ අල්පයකි. වර්ෂ 1615 අප්‍රේල් 14 දා හවස් වරුවේ ලංකාවේ ප්‍රධාන වශයෙන් කොළඹ හා අවට ප්‍රදේශයට බලපාන පරිදි ප්‍රබල භූමිකම්පාවක් සිදුවී ඇති අතර නිවාස 200 ක් පමණ මින් විනාශ වූ බව කියැවේ...
  18. yasas bandara

    කොත්මලේ ගණිතයාගේ රසවත් කථා...!

    කොත්මලේ ගණිතයාගේ රසවත් කථා...! කොත්මලේ ජනප‍්‍රවාද ගත තොරතුරු පිළිබඳ සොයා බැලීමේදී කොත්මලේ ගණිතයා නොහොත් “පොන්නා නැකැත්තා” යනු වැදගත් සාධකයකි. ඉතිහාස පොත්වල සදහන් වන ප්‍රධාන රාජකීය දෛවඥයන් වන කොත්මලේ,භරණ හා දොඩම්පේ ගණිතයන් අතරින් ඉතා රසවත් මෙන්ම වඩාත් වැඩි වශයෙන් විස්තර සටහන් වී ඇත්තේ කොත්මලේ...
  19. yasas bandara

    බුද්ධදාස රජුගේ දස්කම්..!!

    බුද්ධදාස රජුගේ දස්කම්..!! අනුරාධපුර රාජධානියේ මුල් භාගයේදී මෙරට පාලකයා බවට පත්වූ බුද්ධදාස රජු සිරිලක පහළ වූ ශ්‍රේෂ්ඨ නරපතීන් අතර ඉතා සුවිශේෂී ස්‌ථානයක්‌ හිමිකරගන්නා පාලකයෙකි. දෙවන දෙටුතිස්‌ රජුගේ පුත් වූ බුද්ධදාස කුමරු සිය පියරජුගෙන් පසුව අනුරාධපුර රාජධානියේ පාලකයා බවට පත්විය. (ක්‍රි.ව...
  20. yasas bandara

    දේශය වෙනුවෙන් දිවිපිදූ කෝප්‍රල් නිලන්ත...

    දේශය වෙනුවෙන් දිවිපිදූ කෝප්‍රල් නිලන්ත... "නිලන්ත ගබඩාව උන්ට දෙන්නන් එපා කොල්ලො, කොහොම හරි සපෝට් ටීම් එනකන් ඕක අල්ලන් ඉන්න කොල්ලො ටිකත් එක්ක.... " "හරි සර් මං මැරුණත් මගෙ රාජකාරිය හරියට කරනව....." වේලාව උදෑසන 7.30 පමණ වනවිට කුරිරු ත්‍රස්තවාදීන් පුදුකුඩීරුප්පු දෙසිනුත්, නන්දිකඩාල් කලපුව...

    No contents