Touch Screenඑක ආරක්ෂා කරගමු.!!
මෙකළ Touch Screen උපාංග එදිනෙදා භාවිතා කරන මට්ටමට ජනප්‍රිය වී ඇත.
Touch Screen භාවිතා කරන විවිධ උපාංග අතර ජංගම දුරකථන, පාම් ටොප් උපාංග, i pod, mp3 players ආදිය ඇත. මේවායේ භාවිතා වන Touch Screen වර්ග තාක්ෂණය අනුව වර්ග කළවිට ගණනාවකි.
නමුත් වඩාත්ම ප්‍රකට...