1. yasas bandara

    ප්ලාස්ටික් ඇසුරුම් නිවැරදිව කියවමු....

    ප්ලාස්ටික් ඇසුරුම් නිවැරදිව කියවමු.... ලොව භාවිතා වන ප්ලාස්ටික් වර්ග සිය ගණනකි. එහෙත් සාමාන්‍යයෙන් නිතර වෙළඳපලේ දක්නට ලැබෙන ප්ලාස්ටික් ඇසුරුම් වර්ග 7 කට අයත් වේ. සාමාන්‍යයෙන් ප්ලාස්ටික් ඇසුරුමක පහළ කොටසේ එය කුමන වර්ගයට අයත් දැයි දක්වා ඇත. මේ ආකාරයේ සංකේතයක් ඔබට දකගත හැකිවේ. 1...
  2. yasas bandara

    සිංහල විකිපීඩියාවට දායක වෙමුද?

    සිංහල විකිපීඩියාවට දායක වෙමුද? සිංහල විකිපීඩියාව ගැන බොහෝ දෙනා දන්නවා ඇති. මෙය 2005 වසරේ ඇරඹි සුප්‍රකට විකිපීඩියා නම් අන්තර්ජාල විශ්වකෝෂයේ සිංහල භාෂා සංස්කරණයයි. Link - http://si.wikipedia.org/ මෙහි දැනට පිටු 4,700 ක් පමණ ඇත.:) සිංහලයාගේ අභිමානයේ සංකේතයක් වන්නේ අපගේ සිංහල භාෂාවයි. සිංහලෙන්...
  3. yasas bandara

    "මියුරු ගී"- ගීත 20000 ක් දවසින් බා ගමු...

    "මියුරු ගී"- ගීත 20000 ක් දවසින් බා ගමු... "මියුරු ගී" කියන වෙබ් අඩවිය (http://infolanka.com/miyuru_gee/) ගැන ඔබ සියලු දෙනා දන්නවා ඇතැයි සිතනවා.:D මෙහි සිංහල ගීත අතිවිශාල සංඛ්‍යාවක් තිබෙනවා. හරියටම කියනවා නම් 20000 පමණ...!! :yes: මේවා ශ්‍රවණ තත්වයෙන් අඩු වුවත් මේ සියල්ල ළඟ තබා ගැනීම සිංහල...
  4. yasas bandara

    කොළඹ බස් මාර්ග විස්තරය..

    කොළඹ බස් මාර්ග විස්තරය.. කොළඹ නගරයේ බස් මාර්ග ධාවනය වන ආකාරය ගැන මාර්ග අංක සහිතව විස්තරයක් පහත ඇත. 100 පානදුර - මොරටුව - රත්මලාන - ගල්කිස්ස - දෙහිවල - වැල්ලවත්ත - බම්බලපිටිය - කොල්ලුපිටිය - ගාලු මුවදොර - කොටුව - පිටකොටුව 101 මොරටුව - රත්මලාන - ගල්කිස්ස - දෙහිවල - වැල්ලවත්ත -...
  5. yasas bandara

    දුසිල්වත් භික්ෂූන්ට දන් දීමෙන් වැඩක් වෙය

    දුසිල්වත් භික්ෂූන්ට දන් දීමෙන් වැඩක් වෙය උපුටා ගැනීම - http://www.budurashmiya.net/2011/02/blog-post.html (මෙය සකස් කළ පින්වතා ඉතා මැනවින් කරුණු දක්වා ඇත. කාලීන මාතෘකාවක් නිසා ඔබලා සමඟ බෙදා ගැනීමට සිතුවා. මෙම දහම් කරුණු ඉදිරිපත් කළ කසුන් ජයසුන්දර මහතාට පින් සිදු වේවා..!) උසාවි ගානේ යන...
  6. yasas bandara

    අන්තර්ජාලය ඔස්සේ පරිගණකය පාලනය කිරීම..

    අන්තර්ජාලය ඔස්සේ පරිගණකය පාලනය කිරීම.. අන්තර්ජාලය ඔස්සේ පරිගණකය පාලනය කිරීම අන්තර්ජාලයට නිතරම සම්බන්ධ කර ඇති පරිගණකයක් වෙනත් පරිගණකයක් හරහා පාලනය කිරීමෙන් බොහෝ ප්‍රයෝජන ලබා ගත හැක. Broadband සබඳතාවයක් සහිත පරිගණකයක් හරහා චිත්‍රපට, මෘදුකාංග ආදිය ඩවුන්ලෝඩ් කිරීම, එවැනි පරිගණකයක "ඔත්තු බැලීම"...
  7. yasas bandara

    විවාහය ගැන කරුණු දහයක්....

    විවාහය ගැන කරුණු දහයක්.... ඊ මේල් එකක තිබ්බා. Repost ද දන්නේ නෑ. :confused: Commandment 1 Marriages are made in heaven. But so are thunder and lightning. Commandment 2 If you want your wife to listen and pay strict attention to every word you say; talk in your sleep...
  8. yasas bandara

    විභාග වලින් හම්බ කිරීම...

    විභාග වලින් හම්බ කිරීම... අධ්‍යාපන දෙපාර්තමේන්තුව මඟින් පවත්වන්නේ අ.පො.ස. සා. පෙල/උ.පෙල පමණක් නොවේ. රජය මඟින් පවත්වන (රැකියා සඳහා වන ) තරඟ විභාග පවත්වන්නේද මේ මඟිනි. මෙවන් තරඟ විභාගයක අරමුණ විය යුත්තේ වඩා සුදුස්සන් රජයේ රැකියා සඳහා තෝරා ගැනීම වුවද මෙම අරමුණ පසෙක තබා 'හම්බ කිරීමේ' මාධ්‍යක් ලෙස...
  9. yasas bandara

    පරාජය ගැන එක එකා කියන කතා...

    පරාජය ගැන එක එකා කියන කතා... පරාජය ගැන එක එකා කියන කතා... මාධ්‍යවේදියෙක් අපගේ පරාජය ගැන අදහස් විමසීම සඳහා කිහිප දෙනෙක් දුරකතනයෙන් සම්බන්ධ කර ගත්තේය. ඔවුන් දැක්වූ අදහස් මෙසේය... 1. සංගා - ඉන්දියාව අපිට වඩා හැම අතින්ම ඉදිරියෙන් සිටියා. ඔවුන් සමඟ ක්‍රීඩා කිරීම ගෞරවයක්.. 2. අර්ජුන -...
  10. yasas bandara

    සුද්දාගේ දුක...

    ක්‍රිකට් ලෝක කුසලානය තනිකරම ආසියාවට හිමිවීම පිළිබඳ සියලු සුද්දන්ගේ හද පත්ලේ නැගෙන මහා දුක් කන්දරාව ප්‍රකට වූයේ අද දින ඉදිරිපත් කළ අතිශය පක්ෂපාතී ක්‍රීඩා විචාරයෙනි. :growl: නවසීලන්තයේ වැඩ කිඩ නැවත නැවත මතක් කරමින්, ඔවුන් කෙසේ හෝ අවසන් මහා තරඟයට සහභාගී විය යුතුම කණ්ඩායමක් ලෙස හැඟවෙන පරිදි...
  11. yasas bandara

    ඉතා අවාසනාවන්ත සිදුවීමක්...

    ඉතා අවාසනාවන්ත සිදුවීමක්... පසුගියදා ඉතා අවාසනාවන්ත සිදුවීමක් අහන්නට ලැබුනා. මෑතකදී විවාහ දිවියට එළඹි තරුණ යුවලක් වන නාවුක හමුදාවේ සෙබලෙකු වන එච්. එම්. ඩබ්ලිව්. වසන්ත කරුණාතිලක සහ යුධ හමුදාවේ සෙබලියක වන බිරිඳ නිලුකා දමයන්ති (ඇලහැර අත්තනකඩවල දිග්ගල්පිටිය ගම්මානයේ) තමයි මේ කතාවට මුල් වන්නේ...
  12. yasas bandara

    ඉන්ධන නාස්ති කරන නරක පුරුදු...

    ඉන්ධන නාස්ති කරන නරක පුරුදු... අද කාලයේ ඉන්ධන ඉතිරි කර ගැනීම පෙරට වඩා වැදගත් වී ඇත. පෙට්‍රල් වාහනයක් නම් අප යන සෑම කිලෝමීටරයකටම විශාල බදු මුදලක් රජයට ගෙවන නිසා පෙට්‍රල් වාහන හිමිකරුවන් මේ ගැන වඩා උනන්දුය. Vitz වැනි කුඩා කාර් වලට අනවශ්‍ය තරම් වැදගත්කමක් හිමිවී ඇත්තේ මේ නිසාය. එහෙත් ඉන්ධන...
  13. yasas bandara

    ලංකාවේ Vitz පිස්සුව හා Toyota වන්දනාව..

    ලංකාවේ Vitz පිස්සුව හා Toyota වන්දනාව.. වර්තමානයේ හතු පිපෙන්නාක් මෙන් ලංකාවේ හැම තැනම Toyota Vitz වාහන දක්නට ඇත. ප්‍රධාන මාර්ගයක ගමන් කළහොත් පාර දිගට (හරකුන් ගාල් කර ඇති සේ) විකුණන්නට තබා ඇති Vitz වාහන දැකගත හැක. මෙතරම් Vitz කාර් ජපානයේ වත් තිබේ දැයි සැක සහිතය. පරිසරයට නම් මෙම කුඩා වාහන...
  14. yasas bandara

    ටොරිංටන් චතුරශ්‍රය සහ හෝර්ටන් තැන්න...

    ටොරිංටන් චතුරශ්‍රය සහ හෝර්ටන් තැන්න... නිදහස් දිනය දා ඇතිවූ සිතිවිල්ලක්... සිංහල අපි සමහර අංශ වලින් තවමත් සුද්දාට පක්කළිකම් කරමු. :( ලොව පුරා පැතිරී යන/පතුරවන බටහිර සංස්කෘතික යටත්විජිතවාදයේ ගොදුරක් වන අතරතුර ඊනියා නිදහසක් සමරමු. :no: ඩී. එස්. සේනානායක මහතාගේ පිළිරුවට මල් මාලා පළදවන්නට යා...
  15. yasas bandara

    බොරුවට Laptop මිලට ගැනීම....

    බොරුවට Laptop මිලට ගැනීම.... මෙකළ බොහෝ දෙනා තම තමන්ගේ හැකියාව අනුව කෙසේ හෝ Laptop එකක් මිලට ගැනීමට සිතයි. Laptop එකක් තිබීම තමන්ගේ තත්වය පෙන්වීමක් ලෙසද සමහරු සිතයි. එනිසා Computers ගැන මෙලෝ හසරක් නොදත්තෙකු පවා Laptop එකක් එහෙ මෙහෙ ඔසවාගෙන යාම ගෞරවයක් ලෙස සලකා එවැන්නක් මිලට ගැනීමට කල්පනා...
  16. yasas bandara

    රේරුකානේ හිමියන්ගේ දහම් පොත්..

    රේරුකානේ හිමියන්ගේ දහම් පොත්.. රේරුකානේ චන්දවිමල මහ නාහිමියන්ගේ දහම් පොත් ගණනාවක් www.scribd.com වෙතින් බාගත හැක. 1. බුද්ධ නීති සංග්‍රහය 2. පටිච්ච සමුප්පාද විවරණය 3. උභය ප්‍රාතිමෝක්ෂය 4. වන්චක ධර්ම හා චිත්තෝපක්ලේශ ධර්ම 5. පොහොය දිනය 6. කෙලෙස්...
  17. yasas bandara

    Used VGA Card Needed....

    I need a used PCI Express VGA card (between 64-256MB). Please PM me the details. Can come to anywhere in Colombo to Collect.
  18. yasas bandara

    පොතේ නැති මාර්ග නීති...

    පොතේ නැති මාර්ග නීති... ලංකාවේ යොදා ගන්නා එහෙත් පොතේ නැති මාර්ග නීති කිහිපයක්… * ලංකාවේ සියලු මහාමාර්ගවල පරම අයිතිය(absolute ownership) ත්‍රීවීල් කාරයින් හා මෝටර්සයිකල් කාරයින් සතුවේ. * ඔබට මින් කවර හෝ වාහනයක් අයත්නම් මහාමාර්ග ඔබේ ගෙවත්ත ලෙස උපකල්පනය කොට ගමන් කිරීමේ නිදහස ඔබ...
  19. yasas bandara

    හැම කෙනාම කියවිය යුතු ලිපියක්...

    හැම කෙනාම කියවිය යුතු ලිපියක්... මව්බිමේ සරසවි දූ පුතුන් වෙත සෙනෙහසින් ලියමි ඕස්‌ටේ්‍රලියාවෙන් ලංකාවට ආ හසුන ශ්‍රී ලංකාවේ සරසවිවල ඉගෙනුම ලබන සියලුම දූ පුතුන් වෙත මේ...
  20. yasas bandara

    රතු කමිසය...

    රතු කමිසය... කලකට පෙර පෘතුගාල් ජාතික නාවුක කපිතාන් වරයෙක් තම පිරිස හා සමග නැවෙන් යාත්‍රා කරමින් සිටියේය. ඔහු නැවේ උඩ තට්ටුවේ ඇවිදිමින් සිටියදී උප ප්‍රධානියා පැමිණ ඈතින් සතුරු යාත්‍රාවක් පැමිණෙන බව දන්වා සිටියේය. කපිතාන් වරයා මෙසේ අණ කලේය; "ඉක්මණින් මගේ රතු පාට කමිසය ගේන්න..."...

    No contents