Rs.20000 අඩුවෙන් තියන හොඳම කැමරාව.?
මට රු. 20000 කට අඩුවෙන් ගන්න තියන හොඳම Digital camera ව මොකක්ද කියලා අදහසක් දෙන්න පුළුවන්ද?
(Showrooms වලින් ගන්න ඕන නෑ..)
Brands - Nikon, Fuji, Panasonic, Canon වලින් විතරයි.
දැනට Nikon s3300 බලලා තියනවා.. (Rs. 18000-19000)
ඒක හොඳද?
බොහොම ස්තූතියි.