1. zl1

    Moratuwa Architect

    මචන්ලා දන්නා එකෙක් කියපන්කො මොරටුවේ Architect කරන්න තියෙන්න ඕනේ result 1යි Z score 1යි.:eek:.batch 1කට කීදෙනෙක් විතර ගන්නවද.
  2. zl1

    Amazon 1න් moniter 1ක්....

    මචන්ලා Amazon.com 1න් moniter 1k වගේ දෙයක් අරන් ලංකාවට ගෙන්න ගන්න පුළුවන් ක්‍රමයක් කියපන්කො....:confused:....kapruka එවුන් moniter ගෙන්නන්නේ නැ කියන්නේ..:angry:
  3. zl1

    Doritos?????

    මොනවද බන් මේ Doritos කියන්නේ???..කාල තියෙන එවුන් කියහල්ලකෝ බලන්න....මේක නිකන් පපඩම් වගේද...:baffled: මෙහෙ ගන්න නැතෙයි...
  4. zl1

    Toyota CERES 1995

    Toyota CERES 1995 මචන්ලා මෙන්න මේකක් use කරන අය ඉන්නවනම් කියනවද කොහොමද වාහනේ කියල.තෙල් කීයක් විතර කරනවද...මොනවද තියෙන අවුල්....17කට වගේ පාඩුද..
  5. zl1

    Toyota IST (2002)

    Toyota IST 2002 මචන්ලා මෙන්න මේකක් use කරන කවුරු හරි ඉන්නවනම් කියනවද කොහොමද vehicle 1 කියල.පෙට්‍රෝල් කියක් විතර කරනවද.26කට වගේ පාඩුද.මොනවද මේකේ තියෙන අවුල්.,,,
  6. zl1

    Mitsubishi Pajero io GDI

    Mitsubishi Pajero io GDI මචන්ලා මෙන්න මේකක් use කරන කවුරු හරි ඉන්නවනම් කියනවද වාහනය හොදයිද කියල.මොනවද තියෙන අවුල්.year 2000 වගේ මොඩෙල් 1ක් 26කට 27කට පාඩුද.තෙල් කියක් වගේ කරනවද.රත්තරන් අය්යේ උදව් කරන්නෝ...:shocked:
  7. zl1

    Sri lanka and India (IST view)

    Sri lanka and India (ISS view) rkAxKjti-Pk
  8. zl1

    Dialog speed

    මොන මගුලක්ද බන් මේ Dialog 1ට වෙලා තියෙන්නේ.:angry::angry::angry: speed 1 අම්බ චා වෙලා නේ බන් දැන්...ඉස්සර hspa + DC ස්පීඩ් 1 2Mbps (IDM වල) විතර ආපු 1 දැන් 200KBps පනින්නේත් බොහොම අමාරුවෙන්.:angry::angry::angry:...හෝමාගම පැත්තේ එවුන් ඉන්නවනම් කියපන්කො උම්බලටත් මෙහෙමද කියල.දැන් signal තියෙන්නෙත්...
  9. zl1

    Huawei Honor 5X

    මචන්ලා Huawei Honor 5X use කරන උන් පොඩ්ඩක් කියපන්කො කොහොමද 4න් 1 හොදය්ද කියල.අවුල් මොනවද තියෙන්නේ???:confused:.heat වෙනවද ගොඩක්??උඹල recommend කරනවද 4න් 1.ගන්නවානම් හොද shop 1කුත් කියපන්කො.reviews නම් ගොඩක් බැලුව.ඒත් use කරන උන්නෙ 4න් 1 ගැන හොදටම දන්නේ.:yes::yes:.plz මචන්ලා help 1ක් දීපන්.
  10. zl1

    Campus set 1 වරෙන්කො පොඩ්ඩක්...

    Campus set 1 වරෙන්කො පොඩ්ඩක්... අඩේ මචන්ලා මට ලොකු උදව්වක් කරපන්...මට importance of elasticity of demand ගැන පිටු 10ක විතර report 1ක් හදාගන්න ඕනෙ...මෙන්න මේවා add වෙන්න ඕනෙ කිව්වේ.මොකද්ද elasticity of demand කියන්නේ,ඒකෙ වැදගත්කම,කොම්පැනි කොහොමද ඒක use කරන්නේ,සහ examples ටිකක් විස්තර...
  11. zl1

    කෙල්ලෙක්ට උපන්දින තෑග්ගක්????????????

    කෙල්ලෙක්ට උපන්දින තෑග්ගක්???????????? අඩේ මචන්ලා කෙල්ලෙක්ට දෙන්න උපන්දින තැග්ගක් කියපන්කො බන්.:oo:...frined zone 1න් පැනගන්න උපදෙස්‌ ටිකකුත් දීපල්ලකො බන්.:baffled::confused:...උබල මොනාද කෙල්ලන්ට මුලින්ම අරන් දීල තියෙන්නේ...chocolate හොදය්ද බන්:oo:...please joke 1ට ගන්න එපා මචන්ලා....:yes::yes:
  12. zl1

    mitsubishi l200

    Machanla mitsubishi L200 use karana unn innawanam kiyapanko kohomada vehicle 1 kiyala...2003 model 1 ehema...engine awul kiyanne true da ban...:baffled:
  13. zl1

    Moto x 2nd gen

    Machanla Moto X 2nd gen 1k use karana kawuru hari innawada...use karana ekek kiyapanko 4n eke durability 1 kohomada,heat wenawada godak,16gb enough da,4n 1 godak heavy da and ganna hoda shop 1k..thawa wena mukuth awul thiyenawada...moto maker 1n lankawata gennanna beri wey da..:rolleyes:
  14. zl1

    books....

    Machan umbala kiyawala thiyena hoda books tikak kiyapanko.:nerd:.free eke inna time wala kiyawanna puluwan eawa...:).oonama category 1k.:yes::yes:
  15. zl1

    සොලා ගෙ group class...

    මචන්ල දන්න එකෙක් කියපන්කො සොලා ගෙ group class එකක සාමාන්යෙන් ලමයි කීයක් විතර ඉන්නවද කියල....:rolleyes::rolleyes::rolleyes:ලොකු උදව්වක් මචන්ල....
  16. zl1

    Life Mobile Shop...

    Life mobile කියන phone shop 1න් phone ගත්ත කවුරු හරි එකෙක් ඉන්නවනම් කියපන්කො බන් කොහොමද උන්ගෙ service 1 කියල.warrenty එහෙම කොහොමද....refurbished phones එහෙම විකුනනවද උන්...phones වල quality 1 එහෙම කොහොමද....ලොකු උදව්වක් මචන්ල...:confused: http://lifemobiles.lk/
  17. zl1

    බලු පැටව් ........

    මචන්ල බලු පැටව් (ගැහැනු සත්තු) වද කරන එක පව්කාර වැඩක්ද:baffled::baffled::baffled:.උඹලගෙ අදහස කියපන්....මොකක්ද බන් ඒකට කියන හරි නම....:baffled::baffled:
  18. zl1

    A/L combined Maths revision

    මචන්ල පොඩි ප්‍රශ්නයක්.උදව්වක් දීපන්කො දන්න එකෙක්.මේකයි case 1 .මම දැනට 1 පාරක් A/L ලිව්ව.f 2යි s 1යි තිබුනෙ:no:.2nd time කරන්න වුනේ නෑ ,ගෙදර පොඩි ප්‍රශ්නයක් නිසා මට ගිය අවුරැද්දම වගේ තාත්තගෙ කඩේ කරගෙන යන්න වුනා:sorry::sorry:.මම ලබන අවුරැද්දෙ again A/L ලියන්න කියල හිතාගෙන ඉන්නෙ.ඒත් මට දැන් මෙලෝ...
  19. zl1

    මැක්කො....

    මචන්ල මාසයක් විතර වයස බලු පැටියෙක්ගෙ ඇගේ ඉන්න මැක්කො නැති කරල දාන්න දාන බෙහෙතක් දන්න එකෙක් කියපන්කො.ලොකු උදව්වක් මචන්ල.:confused::confused::confused:
  20. zl1

    A/L revision

    අනේ දැන්වත් දන්න එකෙක් කියපන්කො මෙන්න මේ sir ලගෙ revision class පටන් ගන්නෙ කවද්ද කියල.:(:(:( 1.සොලා 2.k සිරි විතානගේ 3.සමිත රත්නායක ලොකු උදව්වක් මචන්ල.....

    No contents