Moratuwa Architect

zl1

Active member
  • Apr 28, 2014
    730
    76
    28
    මචන්ලා දන්නා එකෙක් කියපන්කො මොරටුවේ Architect කරන්න තියෙන්න ඕනේ result 1යි Z score 1යි.:eek:.batch 1කට කීදෙනෙක් විතර ගන්නවද.
     
    kaushala1988

    Well-known member
  • Oct 27, 2008
    4,413
    1,238
    113
    තමාගෙම ලෝකේ තමා
    Z එක සාමාන්යෙන් .7 වලට වඩා උඩින් තිබ්බම ඇති. ඊට අඩු අයටත් චාන්ස් එක නැතුව නෙවේ. ඕකේ කතන්දරේ තියෙන්නේ UGC ඇප්ලිකේෂන් එකෙන් නෙවෙයි කෙලින්ම ගන්නේ. උඹ කැම්පස් එකටත් වෙනම ඇප්ලයි කරන්න ඕන aptitude test එක ලියන්න.
    සාමන්යෙන් අපේ කාලෙනං තිබ්බේ මාර්තු වගේ. දැනටම ඇප්ලිකේෂන් කෝල් කරනවද දන්නෙ නෑ. Architecture faculty එකෙන් කෝල් කරල අහපං.
    යෝග්‍යතා පරික්ශනේ ලිව්වට පස්සෙ ඒකෙන් පාස් වෙන 70k 80k විතර කට්ටිය තෝරලා UGC එකට යවනවා. උන් එතනින් වැඩිම Z පිළිවෙලට 50ක් විතර තෝරනවා.
     
    Last edited:

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,300
    6,738
    113
    හෙල බිමේ
    test එකක් ලියන්න ඔ්න. මම හිතන්නේ apply කරන ඔක්කොටම test ලියන්න දෙනවා.
    අපේ පැත්තේ එකෙක් C3 ගියා. ඌට චිත්‍ර පුලුවන්.
     
    • Like
    Reactions: zl1

    මචන් ලොකු තරගයක් තියෙනවද enter වෙන්න????:eek::eek:
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    test එකක් ලියන්න ඔ්න. මම හිතන්නේ apply කරන ඔක්කොටම test ලියන්න දෙනවා.
    අපේ පැත්තේ එකෙක් C3 ගියා. ඌට චිත්‍ර පුලුවන්.

    so Architect is abt drawing things huh :lol:
     
    • Like
    Reactions: zl1

    RaVa

    Active member
  • Jan 29, 2016
    372
    168
    43
    aptitude test එකට application call කරලා තියෙන්නේ.. ගිය අවුරුද්දේ 5000ක් විතර ලිව්වා. පාස් වෙලා තිබුනේ 135යි. අඳින එකේ ලස්සනට වඩා බලන්නේ ඒකෙ design එකයි MCQ part එකයි. ඒකෙ ගොඩක් තියෙන්නේ IQ. දෙපැත්තම බැලන්ස් කරගන්න ඕනේ.
     
    Last edited:
    • Like
    Reactions: zl1

    zl1

    Active member
  • Apr 28, 2014
    730
    76
    28
    aptitude test එකට application call කරලා තියෙන්නේ.. ගිය අවුරුද්දේ 5000ක් විතර ලිව්වා. පාස් වෙලා තිබුනේ 135යි. අඳින එකේ ලස්සනට වඩා බලන්නේ ඒකෙ design එකයි MCQ part එකයි. ඒකෙ ගොඩක් තියෙන්නේ IQ. දෙපැත්තම බැලන්ස් කරගන්න ඕනේ.

    මොනවද මචන් අදින්න දෙන්නෙ....class තියෙනවද මචන් ඕවට....:shocked:
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,699
    20,986
    113
    adala nene
    මචන් ලොකු තරගයක් තියෙනවද enter වෙන්න????:eek::eek:
    :yes::yes::yes::yes:
    ටෙස්ට් එක ලියන දවසට් බලප්න්
    past paper තියෙනවා කලින් ඒවා කරලා පලයන් :cool::cool:
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    mama meke ekaparak thred ekak demma photo tikak tiyana leak karnanda kyla e moratuwa archi karapu kellekge :lol:
     
    zl1

    Active member
  • Apr 28, 2014
    730
    76
    28
    :yes::yes::yes::yes:
    ටෙස්ට් එක ලියන දවසට් බලප්න්
    past paper තියෙනවා කලින් ඒවා කරලා පලයන් :cool::cool:

    අඩෝ සිරා...book shop වල ඇත්ද???
    :)
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,699
    20,986
    113
    adala nene
    අඩෝ සිරා...book shop වල ඇත්ද???
    :)
    මොරටුවෙ කැම්පස් එකෙක්ගෙන් අහලා බලපන්, පොටෝර් කොපියක් ගහලා ගෙන්න ගනින් :yes::yes::yes:
    බුක් ශොප්වල නම් නෑ මන් දන්න විදියට :dull::dull:
     
    • Like
    Reactions: zl1

    kaushala1988

    Well-known member
  • Oct 27, 2008
    4,413
    1,238
    113
    තමාගෙම ලෝකේ තමා
    මචන් ලොකු තරගයක් තියෙනවද enter වෙන්න????:eek::eek:

    සාමන්යෙන් හාරපන්දාහක් ඕකට ලියනවා. හැබැයි ඒ ලියන්නේ course තුනකට.
    Architecture
    Design

    Fashion Design and Product Development

    මම ඕක ලිව්වේ 2009. ඔය කෝස් තුනටම ඇප්ලයි. කරා. පේපර් තුනම එක දවසේ ලියන්න තියෙන්නේ. ඕකෙන් තුන්වෙනියට තියෙන එක engineering ෆැකල්ටි එකේ කෝස් එකක්. ඒකට හොයන Z එක වැඩී.

    අනිත් දෙක තියෙන්නේ Architecture Faculty එකේ. ඒකෙන් Architecture වලට බලන Z අගය වැඩී.

    චිත්‍ර පුළුවන් වෙන්නම අවශ්‍ය නෑ. ඒක බොරුවක්. පොඩි හරි හැකියාවක් තියෙන එකේ වාසියක් නැතුව නෙවේ. ඒත් ඔය ටෙස්ට් එකෙන් බලන්නේ creativity එක.

    කැම්පස් එකට ගියානං past papers ගන්න පුළුවන්
     
    • Like
    Reactions: zl1

    zl1

    Active member
  • Apr 28, 2014
    730
    76
    28
    තැන්කූ වේවා එහෙනම් උදව් කරපු හැමෝටම...:yes::yes::yes:
    පුළුවන් විදිහට rep දෙන්නම් ඔක්කොටම....:yes::yes::yes::yes::yes:
     
    • Like
    Reactions: kaushala1988