දැන් ඔය වම් පැත්තෙ ඉන්න ගස්ලබ්බෙක් වගේ ඉන්න නෝමල් කොලුවයි, ඊට එහා පැත්තෙ ඉන්න කොත්තු කැරියයි, මනී ලෝන්ඩරින් කරලම නැල්ලුද?
සල්ලි හොරාකාපුව කොහෙට කොහෙටද ඉන්වෙස්ට් උනේ, රටවල් වලට මොන විදිහටද ගියෙ, කලු සල්ලි සුදු උනේ මොන විදිහටද කියනකොට මේ අයවත් අමතක කරන්න බෑ නේද?
මුන් මේවට සම්බන්ද නැතුව වත් ද...