පැයක් ඇතුලත උත්තරක් ඕනේ about fd

FD එකක් දාන්න හොදම බැංකුව මොකක්ද

  • Sampath

    Votes: 24 38.7%
  • BOC

    Votes: 24 38.7%
  • Commercial

    Votes: 14 22.6%

  • Total voters
    62

shenat

Well-known member
  • May 13, 2007
    58,487
    86,769
    113
    ආශ්චර්යමත් රටක
    රටවිරු කතා අදාල නෑ රනිල්ට ඌ කපනව ලක්ශ්මි දිව්‍යාංගනාව FD දැම්මත්

    ඒක තමා වෙන්න ඕන.
    හැබැයි ප්‍රශ්නෙ තියෙන්නෙ පුස් ඇට පොන්නයා එක එකාට එක එක විදිහට income tax කපන එක. එහෙම කරන්න දෙන්නෙ ඇයි බන් ලංකාවෙ පොන්නයො?
     
    • Sad
    Reactions: Tricle_Buwa

    ob_server

    Well-known member
  • Jan 16, 2023
    7,222
    7,739
    113
    Bank එකක් තෝරා ගද්දි උන්ගේ fb social media page ටිකත් follow කරලා බලන්න .. උන් මොනාද රටට කරන අමතර සේවාවන් කියල.. අනික bank එකේ progress එක ගැන අදහසක් ගන්නත් පුළුවන්.

    https://www.facebook.com/HNBPLC
    Partner in progress
     

    ob_server

    Well-known member
  • Jan 16, 2023
    7,222
    7,739
    113
    5% කපලනවානේ.. එතකොට අඩුයි නේ රේට්
    lebena poliyen 5% kiyanne 20-5 = 15% kiyala neme..

    1 laks 3M sampath 20% poliya = Rs 5000
    WHT 5% = 250
    Final interest = 4750

    poli rate eken 5% adu wenawa kiyala gattoth 15% = Rs 3750 ( e unata poliyen 5% adu wenaw misak poli rate eken neme 5% adu wenne)

    dan 4750 lebeddi 250k adu wenawa kiyala uba FD noda innawada ?
     
    Last edited:
    • Like
    Reactions: Sara_LK