පුදුම නොස්ටැල්ජියාවක් තියන සිංදුවක් මේක, අමුතු මූසල පාලු ගතියකුත් දැනෙනවා අහද්දි,
උබත් ගමෙන් නගරෙට ගිහින් බෝඩිමක හිර වෙලා ඉඳල තියන එකෙක්නම් මේක වෙනම විදියකට දැනෙයි.
රත්න ශ්‍රී විජේවර්ධනයන්ගේ පදවැල්, කේමසිරි මාස්ටර්ගේ සංගීතය එක්ක අමරසිරි පීරිස්ගේ හටහඬ සංකලනයක්.
ලියවුන හැටි :