බල්ලට බෙහෙත් පොවාගන්න help එකක්..

Flappybird

Well-known member
  • Jun 17, 2018
    4,024
    6,815
    113
    Earth
    බල්ලා ලෙඩ වෙලා බන්

    අවුරුද්දක් වයස ජර්මන් ශෙපර්ඩ් කෙනෙක්..

    කලින් ලෙඩ වෙලාම නෑ ඒ හින්ද බෙහෙත් ගොඩක් පොවලා හුරු නෑ ඌට.. පණු පෙත්ත විතරයි මිනිහා බීල තියෙන්නෙ මේ වෙනකන්..ඒකනම් උගුරටම දාල හොම්බ අල්ලන් ඉද්දි ගිලිනවා.

    මේ පාර පෙති තුනකුයි, කරල් එක්කුයි තියනවා උදේ හවස පොවන්න. කොහොමද පොවාගන්නෙ බන් මූ කෑම අස්සට දාලා දුන්නම දැන ගන්නවා. කිරි එක්ක දෙන එක හරියන්නෙත් නෑ.

    පෙත්ත ගානෙ උගුරට දාල හොම්බ අල්ලන් ඉන්න එක හරියන් නෑ පෙති ගොඩක් තියන හින්ද..එක පෙත්තක්නම් එහෙම පුලුවන්..

    ඩයල් එක දැණ් මන් බෙහෙත් පොවන හින්ද එන්නෙත් නෑ office room එකටවත්. නැත්තන් මිනිහ පැයකට සැරයක් වගේ ඇවිල්ල මාව බලලා පොඩ්ඩක් සෙල්ලම් කරල එහෙම යනවා.

    පොර දැන් තරහ වෙලා ඉන්නෙ දන්නවනෙ ජර්මන් ශෙපර්ඩ් උන්ගෙ ගතිය හදන උන්..

    කොහොමද මේක පොවන්නෙ මුට..? :confused:
     

    kavindagk

    Well-known member
  • Dec 18, 2008
    988
    1,000
    93
    Colombo
    ape gedarath inne GSD kenek, apinam karanne ohoma godak tablet dunnama ewa kudu karala podi cup (ara baby penadol bottle wala thiyana cup) wage ekaka dala diya karala , poddak shape karanne pani rasa monahari tikak mix karala ugurata halala homben allagena innewa, ethakota eka nikamma pewenawa
     
    • Like
    Reactions: Flappybird

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,024
    6,815
    113
    Earth
    ape gedarath inne GSD kenek, apinam karanne ohoma godak tablet dunnama ewa kudu karala podi cup (ara baby penadol bottle wala thiyana cup) wage ekaka dala diya karala , poddak shape karanne pani rasa monahari tikak mix karala ugurata halala homben allagena innewa, ethakota eka nikamma pewenawa
    seeni daala kiri ekka kalawam karala siringer ekkin pewwoth ?
     

    AnuradhaRa

    Well-known member
  • සිරා ප්‍රශ්නයක් තමා ඕක
    ජර්මන් ෂෙපඩ් වගේ බල්ලො ටිකක් හරි කීකරුයි
    අපේ එකා වල් බල්ලනෙ. අපිව හපා කන්න හදනව.. බෙහෙත් නං මලාට ගිල්ලවන්න බෑ. එක කරලක්වත්

    බෙහෙත් පෙති පොවනව වෙනුවට
    ඉන්ජෙක්ෂන් කෝස් එකක් කරන්න බැරිද ඕකට...
     
    • Like
    Reactions: Flappybird

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,024
    6,815
    113
    Earth
    ape gedarat oya seen eka tamai tiyenne. apinam dn karanne tablet tika hodata kudu karala cake walata kalawam karanawa. eeta passe guli gahana podi bola wage. eta passe a bola wateta icing suger tikak gala denawa.
    Ade weedanawak ithin

    Kudu karala Yourget, Mas wage ekka ?
    Yorghurt ekka try karala blnna oone mchn
    සිරා ප්‍රශ්නයක් තමා ඕක
    ජර්මන් ෂෙපඩ් වගේ බල්ලො ටිකක් හරි කීකරුයි
    අපේ එකා වල් බල්ලනෙ. අපිව හපා කන්න හදනව.. බෙහෙත් නං මලාට ගිල්ලවන්න බෑ. එක කරලක්වත්

    බෙහෙත් පෙති පොවනව වෙනුවට
    ඉන්ජෙක්ෂන් කෝස් එකක් කරන්න බැරිද ඕකට...
    ape diha wal balloth innawa..muuta wada ahinsakai habai un
    ------ Post added on Mar 19, 2024 at 11:43 AM
     
    • Wow
    Reactions: AnuradhaRa

    AVES

    Well-known member
  • Mar 3, 2018
    1,258
    1,732
    113
    SKY
    ඔය ටික කුඩු කරලා හිස් omeprazole කරලකට දාගන්න පුළුවන් නම් pill ejector එකකින් හරි අතින් හරි උගුරට දාන්න පුළුවන්. ඕනෙනම් බටර් ටිකක් ගාපන් දාන්න කලින්. මං පූසන්ට පොවන්නේ ඔහොම.

    Omez වල කරල ඇතුලේ බෙහෙත් තියෙන්නෙ ඇට වගේ හින්දා කරල ගලවලා බෙහෙත් ටික අයින් කරන්න පුලුවන්. පෙති ගොඩක් තියේ නම් ඒ වගේ ටිකක් ලොකු කරලක් හොයා ගත්තනම් ලේසියි, Docek ගෙන් හරි අහලා. මට නම් 40mg කරලක්, නැත්තන් දෙකක් ඇති පූසන්ට දෙද්දී. මට නම් efficient ම විදිය ඕක.
     

    AnuradhaRa

    Well-known member
  • ඔය ටික කුඩු කරලා හිස් omeprazole කරලකට දාගන්න පුළුවන් නම් pill ejector එකකින් හරි අතින් හරි උගුරට දාන්න පුළුවන්. ඕනෙනම් බටර් ටිකක් ගාපන් දාන්න කලින්. මං පූසන්ට පොවන්නේ ඔහොම.

    Omez වල කරල ඇතුලේ බෙහෙත් තියෙන්නෙ ඇට වගේ හින්දා කරල ගලවලා බෙහෙත් ටික අයින් කරන්න පුලුවන්. පෙති ගොඩක් තියේ නම් ඒ වගේ ටිකක් ලොකු කරලක් හොයා ගත්තනම් ලේසියි, Docek ගෙන් හරි අහලා. මට නම් 40mg කරලක්, නැත්තන් දෙකක් ඇති පූසන්ට දෙද්දී. මට නම් efficient ම විදිය ඕක.
    pill ejector එකක් කිව්වෙ? අදමයි ඇහුවෙ
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,096
    34,645
    113
    බල්ලෝ හැදිල්ල එපා වෙන්නේ උන්ට එක එක ලෙඩ හැදෙද්දී. අපෙත් එකෙක් අවුරුදු 10ක් ඉඳලා මලා. හරිම දුකක් ඉතිං. දැන් කිසිම සතෙක් හදන්නෑ
     

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,658
    2,345
    113
    oka machan kama ekata mix karala vtrai denna puluwan hriyata mix nownoth thorala behet smell ena tika ain karanawa kiri ekata ekko kudu karala danna ona eta smell eka enawanm machan bonne nah
     
    • Like
    Reactions: Flappybird