1. Flappybird

    Macbook Pro M1 එකට අමතර Monitors 2ක් ගහගත්ත කලුවො ඉන්නවද?

    M1 වලට default පුලුවන් අමතර එක මොනිටරයයි.. හැබැයි DisplayLink technology තියන dock station use කරල සමහර උන් මොනිටර්ස් දෙකක් ගහන් ඉන්නවා මන් දැක්කා youtube එකේ.. මොකක්ද මචන් උබලා use කරපු dock station එක? Model එක කියපන්කො..පුලුවන්නම් ලින්ක් එකක් දාපන් ලන්කාවෙ ගන්න තියන එක්ක. (Youtube එකේ...
  2. Flappybird

    Windows ලැප් එක්කට අමතර මොනිටර්ස් දෙකක් connect කරගන්න උදව් කලුවනෙ...

    මට ඕනෙ මේ ලැප් එකේ ඩිස්ප්ලේ එකට අමතරව තව මොනිටර්ස් දෙකක් කනෙක්ට් කරගන්න.. මේක කරගන්න ඩොක් එකක් ඕනෙද..? මන් HDMI එකෙන් එක මොනිටර් එකක් කනෙක්ට් කරා. අනික type c to HDMI converter එක්කින් ගැහුවට ගන් නෑනෙ බන් දෙවනි මොනිටර් එක.. කොහොමද කරන්නෙ..? :baffled: ඩොක් එකක් ගන්න ලින්ක් එක්කුත් දාපන්කො ඩරස්...
  3. Flappybird

    වීදි ගණිකාවක් නේද.. 😍

    ගොඩ කාලෙකට පස්සෙ ආවෙ කලුවනේ..ටිකක් බිසී උනා.. මන් උබලට වීදි ගණිකාවකගේ වීඩියෝ එකක් අරන් ආවා..
  4. Flappybird

    Reckless millionaire and his bitches

    Good shit haha.
  5. Flappybird

    මට Windows ලැප් එකක් ගන්න ඕනෙ ඒජන්තවරුණි..උදව්

    i5 13th gen 16gb ram lap ekak ගන්න ඕනෙ කලුවො.. මන් එදිනෙදා වැඩ වලට දැනට පාවිච්චි කරන්නෙ Macbook pro M1 එකක්..ඒක මට හොඳටම ඇති. ඒත් secondary windows device එකක් ඕනෙ වෙලා තියනවා මන් කරන SEO වැඩ වගේකට.. Mac එකේ ඔය blackhat SEO වැඩ කරන්න අමාරුයි ටිකක්. මන් මේ ගන්න යන ලැප් එකෙන් කරන්නෙ Google...
  6. Flappybird

    මුහුදු මාළු ගෙදර ටැන්කියක ඇති කරමු ගුපියනේ..

    ලස්සනයි කලුවො උන් හදන්න ආසයි.. Ai e wada naththe video eka 🤔
  7. Flappybird

    කෙළවුනා බන් pre-workout supplement එකක් online අරන්..

    මන් මේක online order කරේ.. හොඳ්අටම කැටි ගැහිල කියපන්කො.. කලින් ගත්තුව මෙහෙම නෑ.. Expire date තියෙන්නෙ 2025.. මොකද කරන්නෙ බන් දැන්? මේක බොන්න නෑ මන් කොහොමත්.. යන්න වෙලාවක් නැති හින්ද online ගත්තෙ අපරාදෙ.. :(
  8. Flappybird

    සෙල්ලම් ගුවන් යානා හදමු ගුපියනේ.. Home made toys

    මරු නේහ් බන්..මන් ඉස්සර හදල තියනව airplane models පොතකින් බලන්..ඒකෙ හැම එකටම සැකිල්ලෙ අච්චු තිබුනා... ඒකෙන් photocopy ගහන් අපට කපලා කෑලි ටික සෙට් කරගන්න පුලුවන්.. ඒ කාලෙ ඉන්ටර්නෙට් නෑනෙ..විජය පත්තරේ, Ray , Roo මැගසින් ගන්න කාලෙ ඒ.. මේක් දැකල ආය හදන්න හිතුනා බන් මේ වගෙ එකක්.. දැන් නෙට් එකේ...
  9. Flappybird

    මේ දවස්වල බොන Coffee රෙසිපිය මිට්ටො..

    මන් මේ mocha කොෆී 3 in 1 එක ගත්තා.. ඒ 3 ඉන් 1 ඒව කොහොමත් කැෆේන් ගතිය අඩුයිනෙ.. නෙස්කැෆේ ගෝල්ඩ් එකෙන් 1 spoon උණු වතුර පොඩ්ඩම පොඩ්ඩක් දාලා විනාඩි දෙක තුනක් දාලා බීට් කරගන්න ඕනෙ. ඒක උඩට මේ 3in 1 එක දාලා mix කරල ගත්තම සුපිරි.. හෙනම smooth රසක් තියෙන්නෙ gold එකත් එක්ක,, මේක මන් nescafe classic එක...
  10. Flappybird

    SLT, Mobitel slow වෙලා නේද..?

    පහුගිය දවස් දෙක තුනේ ඉඳන් උබලට දැනුන් නැද්ද එහෙම එකක්..? internet යන්න පුලුවන් අවුලක් නෑ ඒත් පොඩි slow ගතියක් තියනවා බන්..
  11. Flappybird

    රෝස්ට් කරපු කුකුලෙක් කෑවා කලුවො..

    මන් මේ ටිකේ bulk up කරන හින්ද අද ඉඳ්අන් දවල්ට කන්නෙ චිකන් විත්රයි.. රෝස්ට් කරපු කුකුලෙක්ගෙන් බාගයක් ගත්තා..Rs 1100 යි. කිරලා මැනලනෙ කන්නෙ කැලරි ගාණ බලාගන්න ඕනෙ හින්දා.. පිගානත් එක්ක කුකුල කිරල බැලුවම 880g කාලා ඉවර වෙලා කටු ටික පිගානට දාල කිරල බැලුවම 500g කටත් කිට්ටුයි.. අර පොඩි පොඩි කටු කෑලිත්...
  12. Flappybird

    ගොසිප් සයිට් එකක් පටන් ගන්න හිතයි කලුවො..

    මන් වෙබ් සයිට්ස් හදන තරමක් හදල තියෙන්නෙ US target කරලා.. මට හිතුනා නිකන් ආතල් එකට වගේ ලංකාව target කරල news type එකේ සයිට් එකක් පටන් ගන්න..සිංහලෙන්. පැයෙන් පැය අප්ඩේට් කරන එකක් නෙමෙයි සාමාන්‍යෙන් viral topics, search trends ඇතුලෙ එන ටොපික්ස් විතරයි දාන්නෙ.. මේ දවස්වල ඡන්ද මගුල් google කරද්දි...
  13. Flappybird

    මේ AI එක හොයාගන්න උදව්වක් දෙන්නකො කලුවො..

    මේකෙ කරල තියෙන්නෙ අමුවටම video එක generate කරන් නැතුව, මිනිහෙක් ගොයම් කපන සීන් එක්ක මිනිහව මේ රොබෝගෙන් replace කරන එක නේද? මේ motions ගොඩක් natural. මේ වගේ කරන්න පුලුවන් AI tool එකක් දන්නවද? paid tool එකක් උනාට අවුලක් නෑ. මොනාම හරි resource තියේනම් දාපන්කො..
  14. Flappybird

    මරු නේද බන්..😍

    මේ වගේ පැටියෙක් හදන්න තිබුනානම්.. නරි පැටියෙක් තමයි ඉතින් ලංකාවෙන් හොයාගන්න වෙන්නෙ.. ඇත්තට ඇයි මෙහෙ වෘකයෝ නැත්තෙ?
  15. Flappybird

    personally ගන්න එපා බන් ඡන්දෙ.. එපා වෙනවනෙ රෙද්ද..!

    ඇයි බන් මේ අදෝනා දෙන්නෙ නිකන් පොඩි උන් වගේ.. උබ චන්දෙ දුන්න එකා පැරදිනම් නිකන් ඒකට අපිට නිදහසට කරුණු කියන්න ඕන් නෑ.. තව උබ හිතන් හිටපු එකා දිනුවෙ නැත්නම් රටට කෙළවිලා රට බංකොලොත් වෙන්න ඕනෙ කියල උබ නිකන් හරි හිතනවනම් උබ ඉන්න තැන ගැන පොඩ්ඩක් වට පිට බලපන්.. උබ හිතන විදියෙ අවුලක් තියනවා. උබට...
  16. Flappybird

    Youtube buffer වෙනවනෙ බන්..

    Youtube buffer වෙනවනෙ බන්..ඇයි ඒ Fiber connection එකෙන් ඉන්නෙත්. අනිත් හැම මගුලම වැඩ youtube video play වෙන් නෑ කැරකි කැරකි තියනවා..
  17. Flappybird

    මට කළවැදි පැටියෙක් හැපුවා කියපන්කො..

    මෙහෙ සිවිලිමේ කළවැද්දො ඉන්නව බන්.. ලොකු එකා සිවිලිම කඩන් වැටිලා කාමරේට :ROFLMAO: බල්ලගෙන් බේරගත්තෙ අමාරුවෙන් අල්ලන්න නොදී' උගෙ පොඩි පැටියෙකුත් වැටිල බන් බෝලෙ වගේ පොඩි පූස් පැටියෙක් වගේ නිකන්.. මන් මූව අල්ල අල්ල හිටියා.. රෑ වෙලා ආය සිවිලිමෙන් තියද්දි මුට රිදිල මගෙ අත කෑවා.. මට ඉස්සර ඉඳන් එක...

    No contents