මේ දවස්වල passport හදාගන්න apply කරන process එක මොකක්ද මචන් දන්න කෙනෙක් පොඩ්ඩක් කියපන්කො..
මන් අර කිව්වෙ ගෙවල් ලඟ පොඩි එකෙක්ට උගෙ ID එකයි, passort එකයි හදල දෙන්න කීව කියලා..
ID එක උට ඉස්කෝලෙන් හම්බුන කොළේමයි තියාගන්න වෙන්නෙ..Colombo head office එකට මන් කතා කරාම කිව්ව ID card දැන්ම ගන්න බෑ...