ඔය බන් නොදන්න එකෙක් නැති තරම් හැමෝම වගේ දන්න celebrities ල ඉන්නෙ බන්..
Akon, Eminem, Rihanna, Ronaldo, Rey mysterio වගේ අපි පොඩි කාලෙ ඉඳන් අහපු දැකපු අය..
අපිට බන් කවද හරි උන් මැරුණා කියල news එකක් අහන්න ලැබෙයි නේද.. සාමන්‍ය එකෙක් මැරෙණවට වඩා වෙනස් බන් එහෙම මිනිස්සු කෝටි ගාණක ආදරේ ලබපු...