Dialog or Airtel

Sithira Weerasinghe

Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    ඩේටා කාඩ් දාලා ඉන්ටර්නෙට් යනවානම් වඩාත්ම වාසි dialog ද airtel ද මචංලා? ඩොන්ගල් එකට. ලැප් එකෙන් ඉන්ටනෙට් යන්න
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    හච් :D :D
    ඩයලොග් :D :D
    එයාටෙල් :D :D

    මගෙ අනුපිලිවෙල :yes: :yes:

    you better buy hutch...:yes:

    හච් ස්පීඩ් හොද්ද බන් 4G ද?

    hutch ස්පීඩ් කොහොමද දන්නෑ? අපේ ගෙදරට මොබිටෙල් එහෙම 2G විතරයි වැඩ. 3g ඔන් කලොත් රත් වෙලා බැට්‍රි බහිනවා ෆෝන් එකේ. ඩොංගල් එකත් ගිනි රත් වෙනවා. ඒ වගේ කෙලියක්ද දන්නෑ? ඩයලොග් එයාටෙල් නම් සිග්නල් හොඳයි
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    hutch ස්පීඩ් කොහොමද දන්නෑ? අපේ ගෙදරට මොබිටෙල් එහෙම 2G විතරයි වැඩ. 3g ඔන් කලොත් රත් වෙලා බැට්‍රි බහිනවා ෆෝන් එකේ. ඩොංගල් එකත් ගිනි රත් වෙනවා. ඒ වගේ කෙලියක්ද දන්නෑ? ඩයලොග් එයාටෙල් නම් සිග්නල් හොඳයි
    ගොඩක් බානවා නම් එක්කො ඩයලොග් නයිට් ටයිම් අන්ලිමිටඩ් දගන්න. නැත්තම් 2 අවර්ස් පැකේජ් එක දාගන්න රුපියල් 57යි බදු එක්ක.
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    ගොඩක් බානවා නම් එක්කො ඩයලොග් නයිට් ටයිම් අන්ලිමිටඩ් දගන්න. නැත්තම් 2 අවර්ස් පැකේජ් එක දාගන්න රුපියල් 57යි බදු එක්ක.

    බාන්නෙ නම් නෑ බන් නිකම් ඉන්ටනෙට් යන්න. ඔය සිංදුවක් වගේ එකක් තමා බෑවොත්
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    බාන්නෙ නම් නෑ බන් නිකම් ඉන්ටනෙට් යන්න. ඔය සිංදුවක් වගේ එකක් තමා බෑවොත්
    එහෙනම් ටයිම් පැකේජ් දාගන්න එපා. ෆ්‍රී ඩේටා බන්ඩල් දාගන්න. මම ඊයේ එදන් 199 එක දාගෙන ඉන්නේ ස්කයිප් යන නිසා. 2GB
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    එහෙනම් ටයිම් පැකේජ් දාගන්න එපා. ෆ්‍රී ඩේටා බන්ඩල් දාගන්න. මම ඊයේ එදන් 199 එක දාගෙන ඉන්නේ ස්කයිප් යන නිසා. 2GB

    ඔව් බන් එහෙම තමා දැනට කරන්නෙ. ඩයලොග් හෝ හච් ගත්තනම හොඳයි නේද? ෆ්‍රී ඩේටා දාන එක තමා ලාභ අපිට
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    13,976
    12,499
    113
    හච් ස්පීඩ් හොද්ද බන් 4G ද?

    Hutch 3G Matanm 2Mbps - 5Mbps athra speed ekk tiynva. e wagema hoda පැකේජ් තියෙනවා හච් එකේ.

    Dialog එකත් හොදයි.
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    හච් වල සිග්නල් නම් මදි තමා ස්පීඩ් එකත් අඩුයි.. :sorry: :sorry:
    ඒ වුනාට 2G දෙන්නෙ උන් විතරයිනෙ :D :D
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,207
    4,109
    113
    හච් වල සිග්නල් නම් මදි තමා ස්පීඩ් එකත් අඩුයි.. :sorry: :sorry:
    ඒ වුනාට 2G දෙන්නෙ උන් විතරයිනෙ :D :D
    :shocked:ඩයල් අප් ස්පීඩ් එක නේ බන් එනවා ඇත්තේ ..
    ඇතිද බන්..:dull:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    :shocked:ඩයල් අප් ස්පීඩ් එක නේ බන් එනවා ඇත්තේ ..
    ඇතිද බන්..:dull:

    hell yeah :D :D
    12kBps එනව (IDM එකේ පෙන්නන ස්පීඩ් එක :D )
    මං මේකෙන් ටීවී සීරීස් වල එපිසොඩ් හිටං බානව බං :baffled: :baffled:
    සැර කට්ටක් කන්න ඕනෙ භාගයක් kbb 50න් බානව ඉතුරු භාගෙ මේකෙන් බානව :sorry: :sorry:
    browse කරන්න ඇති බං :) :)
    එලකිරි එක නම් කිසි අවුලක් නැතුව ලෝඩ් වෙනව :yes: :yes:
    වෙන සයිට් වලට හදිස්සියකට යන්න නම් 3G පැකේජ් එකකුත් දාං ඉන්නෙ ඒ වෙලාවට 3G වලට මාරුවෙනව :yes: :yes:
    ලාභයි ඉතිං :D :D
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    hell yeah :D :D
    12kBps එනව (IDM එකේ පෙන්නන ස්පීඩ් එක :D )
    මං මේකෙන් ටීවී සීරීස් වල එපිසොඩ් හිටං බානව බං :baffled: :baffled:
    සැර කට්ටක් කන්න ඕනෙ භාගයක් kbb 50න් බානව ඉතුරු භාගෙ මේකෙන් බානව :sorry: :sorry:
    browse කරන්න ඇති බං :) :)
    එලකිරි එක නම් කිසි අවුලක් නැතුව ලෝඩ් වෙනව :yes: :yes:
    වෙන සයිට් වලට හදිස්සියකට යන්න නම් 3G පැකේජ් එකකුත් දාං ඉන්නෙ ඒ වෙලාවට 3G වලට මාරුවෙනව :yes: :yes:
    ලාභයි ඉතිං :D :D
    මට ඔය ස්පීඩ් එක අන්ලිමිටඩ් ඩයලොග් 3GB පැකේජ් එකේ. මාත් වෙනම ප්‍රීපේඩ් එකක් තියාගෙන ඉන්නවා ඔනා උනගමන් ඒකට ගහනවා.