1. dewmal nilanka

    Ceylon Multi Agent Framework එකෙන් මොකද්ද කරන්න පුළුවන්?

    Multi Agent Framework එකකින් අපිට මොකද්ද කරන්න පුළුවන්?. ඇයි අපිට Multi Agent Framework එකක් ඕනි වෙන්නෙ?. කොහොමද අපි මේක අපේ වැඩ වලට පාවිච්චි කරන්නේ? මේ වගේ ප්‍රශ්න ගොඩකට උත්තර දෙන වීඩියෝ series එකක ආරම්භක වීඩියෝ ඒක තමා මේ. මේ වෙනකොට OpenAI, Leonardo AI, Claude වගේ AI Service ගණනාවක් එක්ක...
  2. dewmal nilanka

    ඕනිම ප්‍රශ්නකයට උත්තර ගන්න Ceylon: A Multi-Agent System

    ප්‍රශ්නයක් නන් විසදුමක් අනිවාර්‍යෙන්ම තියෙන. Ceylon: A Multi-Agent System (MAS) https://github.com/ceylonai/ceylon ප්‍රශ්නයක් නන් විසදුමක් අනිවාර්‍යෙන්ම තියෙනව. මේක මෙහෙම කිව්වට අපි සමහර ප්‍රශ්න විසදුම් නැතුවම පැත්තකට කරල තියනව. Artificial Intelligence එක්ක මේක ගොඩක් දුරට වෙනස් වෙන්න ගත්ත...
  3. dewmal nilanka

    හොම්බෙන් AI

    AI කියන්නේ මැජික් නෙවෙයි. හැබැයි AI ගැන නොදැන හිටියොත් ඒක magic වෙනවා. ඒ වගේම AI කියන්නේ ප්‍රශ්නයකටම විසදුමත් නෙවෙයි. වෙන ඕනිම විධියකට විසදුමක් හොයාගන්න පුළුවන් නන් ඒක use කරන්න කියල තමා expert opinion එක. හේතුව අපි හැම වෙලාවෙම විසදුම් දෙනකොට simple is better than complex කියන එක අදහගෙනම...
  4. dewmal nilanka

    තනියම ඉගෙන ගෙන Software engineer කෙනෙක් වෙන්න පුලුවන්ද?

    ඔව් පුළුවං සහ මේක හිතන තරම් අමාරු වැඩක් නෙවෙයි තමගෙ උනන්දුව තියෙනව නන්. හැබැයි හොදටම මතක තියාගන්න ඕනි මේක එහෙන් මෙහෙන් පොඩ්ඩ පොඩ්ඩ කරල නන් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. සමහර කොටස් තියෙනව මාරම කම්මැලියි ඉගෙන ගන්න ඒ කොටස් ඉගෙන ගන්නකොට හිතෙනව ඇයි මේක මොකටද Software Engineer කෙනෙක් වෙන්න මේකෙන්...
  5. dewmal nilanka

    Software engineering කරලා වැඩක් නැද්ද

    ඉන්ටන් අයට ජොබ් නැද්ද? Software Engineerල වෙලා තේරුමක් නැද්ද දැන් AI එන්න තියෙන නිසා? මේව තමා මේ වෙනකොට අලුතෙන් එන අය වැඩියෙන්ම අහනව දකින ප්‍රශ්න. ඔය ප්‍රශ්න වලට හරිම උත්තර කියල එකක් නෑ මට තියෙන එක්ස්පීරියන්ස් එකෙන් මගෙන් අහන අයට දෙන උත්තර නෙවෙයි වෙන කෙනෙක් කියන්නෙ. "Software Engineering...
  6. dewmal nilanka

    රත්තරන් වලට වඩා වටින දත්ත එක්ක ඔබේ ඩිජිටල් උපකරණ පරිස්සන් කරගන්න

    ලෝකයම ඩිජිටල් වී ඇති යුගයක ඔබව ඩිජිටල් ලෝකයට සම්බන්ධ කරනු ලබන ඔබගේ පරිගණක සහ දුරකතන කියන්නෙ ඔබට සැබවින්ම ජීවිතයට නැතුවම බැරි උපාංගයන්. මෙම උපකරණවල ඇති විශේෂත්වය වන්නේ ඒවාට කොතරම් වෙළද පල මිලක් නියම කර ඇතිමුත් ඒවා පරිහරණයට ගත් පසු ඔබට ඒවාට මිලක් නියම කරලීමට නොහැකි වීමයි. දත්තයන් ලෙසින් අප සදහන්...
  7. dewmal nilanka

    Google Gemini බුද්ධිමත් යන්ත්‍ර තැනීමේ ගමනේ නවමු යුගයක්

    https://medium.com/dewmalsi/artificial-intelligence-%E0%B7%84%E0%B7%99%E0%B7%80%E0%B6%AD%E0%B7%8A-%E0%B6%B6%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0%E0%B7%92%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A-%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A-%E0%B6%BB-%E0%B6%AD%E0%B7%90%E0%B6%B1%E0%B7%93%E0%B6%B8%E0%B7%9A-%E0%B6...
  8. dewmal nilanka

    ඕලෙවල් වලින් පස්සෙ

    ඕලෙවල් වලින් පස්සෙ උසස් පෙළ කරන්න, කරන්නම බැරි නන් මේ ක්‍රම වලට උත්සාහ කරල බලන්න යන්න හිතන්නෙ හින්නෙ Technology පැත්තෙන් නන් <3 වසර 11ක පාසල් ජිවීතයේ ඉතාමත් වැදගත් කඩයිමක් ලෙසින් සලකන සාමාන්‍ය පෙළ විභාගයට මුහුණදුන් අයෙක් නම් ඔබට මෙ වනවිට එහි ප්‍රතිඵල අනිවාර්‍ය්න්ම මේ වනවිට ලැබී ඇතිවාට...
  9. dewmal nilanka

    AI magic 2

  10. dewmal nilanka

    තාක්ෂණය ගොවිබිම් වලට

    පෙරදිග ධ්‍යාන්‍යාගාරය ලෙසින් පළවෙනි පරාක්‍රමභාහු රජතුමාගේ හැදින්වූ ශ්‍රී ලංකාවේ වැසියන් අතීත බලන්ගොඩ මානවයාගේ කාලයේ සිටම ගොවිතැන් බතින් තම ජීවිතය සරි කරගත් බවට පුරාවිද්‍යා සාක්ෂි සාධකද සමගින් වර්තමනය වනවිට ඔප්පු වී හමාරය. කෙසේ නමුත් වර්තමානය වනවිට අප රට සහලින් ස්වයන්පෝෂිත නොවන අතර සහල් මෙට්‍රික්...
  11. dewmal nilanka

    AI magic

    ChatGPT Pro වලින් කරේ. පාරේ දැකපු මලක් දාලා හදා ගත්තේ
  12. dewmal nilanka

    වැඩ ලේසි කරගන්න artificial intelligence

    රැන්චො හෙවත් ඉන්දියානු නළු අමීර් කාන් මෙහෙම අපිට කියන්නෙ 2009 නිකුත් උන ඉන්දියානු සිනමා අද්‍යක්ෂක රාජ්කුමාර් හිරානිගෙ 3 Idots චිත්‍රපටියෙදි. මැශින් කියන එක ඇහෙනකොටම අපිට මතකයට එන්නෙ දුම් දාන එන්ජින් වලින් සමන්විත ගොරහැඩි ශබ්ද එක්ක කැරෙකෙන දැති රෝද වයර් වලින් සමන්විත බරසාර ඇටවුම්. ඔව් ඇත්තටම...
  13. dewmal nilanka

    පරිගණක සමග කතා කිරිමේ කලාව

    Flow Controller අපි නමින් නොදැන හිටියට අපි හැම වෙලාවෙම ඕනිම වැඩක් කරන්න ගියාම නොදැනුවත්මව භාවිතා කරනව. මොනව හරි වැඩක් කරන්න ගියාම අපිට ඒ වැඩේ හැම වෙලාවෙම අපි බලාපොරොත්තු වෙන විදියටම කරගන්න බෑනෙ. උදාහරණයක් විදියට අපිට ටිකක් දුර ගමනක් යන්න එක බස් එකක් තියෙනව උදේ 7ට අපි හරියටම වෙලාවට ඇවිත් බස් එකට...
  14. dewmal nilanka

    Quantum Computers කියන්නෙ

    Quantum Computers කියන්නෙ Digital පරිගණකවල ඊළග අනුප්‍රාප්තිකයා නම් නෙවෙයි. ඒ වගේම Quantum Computers කියන්නෙ සියලුම ප්‍රශ්න වලට විසදුමත් නම් නෙවෙයි. LEGO කැට මගින් කුඩා දරුවන් නැව්, රොබෝ ආකෘති, නිවාස, අතිවිශාල ගොඩනැගිලි ආකෘති ආදිය නිර්මාණය කර තිබෙනු ඔබ දැක ඇතිවාට කිසිදු සැකයක් නෑ. මෙම විශාල සහ...
  15. dewmal nilanka

    Artificial General Intelligence

    මුල ඉදල අදහසක් ගන්න. https://cis.temple.edu/~pwang/AGI-Intro.html
  16. dewmal nilanka

    පොපිට් නැති වෙලාම යන්න ලගයි නේද? Trading Binance

    Trading, Binance කියන්නෙ මේ වෙනකොට Pyramid, Ponzi Scheme වගේ ඉවරයක් නැති ස්කෑම් වලට සෑහෙන්න උදව් කරන ක්‍රම විදියට ලන්කාවෙ අපිට පෙනුනට මේව ඇත්තටම එහෙම නෑ. හරියට ඉගෙන ගෙන වැඩ ගන්න අය ඕනි තරන් ඉන්නව. (සැලකිය යුතුයි ට්‍රේඩින් කරන්න කියල දෙන උපදෙසක් නෙවෙයි වැඩේ වෙන්නෙ කොහොමද කියන එක ගැන කියන්නෙ)...
  17. dewmal nilanka

    Binance තහනම්ද?

    Binance එක්ක වැඩ කරන එක ලීගල් නැද්ද ලන්කාවෙ නීතියට අනුව නැත්තන් සල්ලි දාගන්න එක ඉලීගල්. සල්ලි දාගත්තට පස්සෙ ට්‍රේඩින් කරන එක OK ද?
  18. dewmal nilanka

    Software Engineer කෙනෙක් වෙන හරි පාර

    Software Engineer කෙනෙක් වෙන හරි පාර මේ වෙනකොට Software Engineer කියන්නෙ ලෝකෙ වැඩිම ඉල්ලුමක් තියෙන රැකියාව වගේම ගොඩක් අය ඉක්මනටම Software Engineer කෙනෙක් වෙන්න ගිහින් අමාරුවෙත් වැටෙන රැකියාව. අද වෙනකොට Software Engineer කෙනෙක් වෙන්න සම්පූර්ණයෙන්ම නොමිලේ තියෙන Online Course/ Degree තියෙනවා, මාස...
  19. dewmal nilanka

    AI වලින් Software එක්ක සන්නිවේදනය කරන හැටි

    මේ වෙනකන් අපිට භාෂා වලින් සන්නිවේදනය කරන්න පුලුවන් වෙලා තිබ්බෙ තවත් මිනිසෙක් හෝ මිනිස්සු කීපදෙනෙක් එක්ක විතරයිනෙ. ඒත් මේ AI නිසාවෙන් දැන් අපිට පුලුවන් Software එක්ක උනත් මිනිස්සු එක්ක කතා කරනව වගේ කතා කරල වැඩ කරගන්න. මේ වැඩේට මූලික අඩිතාලම දැම්මෙ ChatGPT කියන Large Language Model (LLM) කියන AI...
  20. dewmal nilanka

    ChatGPT වලින් software එකක් හදන හැටි මුල ඉදල

    මේ FB එකට ලියපු ලිපිය මේ වීඩියෝ එක ගැන. ------------------------------------------------------------------------------------------------------------------------------- මේක මැජික් එකක්. ඕනිම වැඩක භාගයක් විතර සුටුස් ගාල ඉවර කරගන්න පුලුවන්. මම කලින් මෝඩ යකාව බැදගෙන වැඩ ගන්න ලිපියෙන් පොරොන්දු...

    No contents