තාක්ෂණයක් (Technology) කියන්නේ යම් වැඩක් පහසු කර ගැනීමට භාවිතා කරන ශිල්පීය ක්‍රම, කුසලතා, ක්‍රම සහ ක්‍රියාවලි වල එකතුවක්
තාක්ෂණය හැම වෙලාවෙම අලුත් වෙනවා.
Computer තාක්ෂණය කියන්නේ Computer ක්‍රියාත්මක කිරීමට සහ තොරතුරු සැකසීමට අවශ්‍ය ක්‍රමවේද සහ උපාංග නිර්මාණය කර, පවත්වාගෙන යාම ප්‍රායෝගිකව සිදු...