සිංහල සිනමාවේ විශිෂ්ටතම චරිතාංග නිරූපණය
සිංහල සිනමාවේ විශිෂ්ටතම චරිතාංග නිරූපණය රැගත් චිත්‍රපටය කුමක්ද? විශිෂ්ටතම තිර රචනය, විශිෂ්ටතම කැමරාකරණය, විශිෂ්ටතම සංස්කරණය, විශිෂ්ටතම සංගීතය, විශිෂ්ටතම කලා අධ්‍යක්ෂණය, විශිෂ්ටතම වේශ නිරූපණය මෙන්ම මේ සියල්ල එක් කළ විට විශිෂ්ටතම අධ්‍යක්ෂණය රැගත්...