aioo mona ban

Taxi_Driver

Member
Aug 9, 2016
1,850
121
0
mama gta sa 3.6GB file ekak download kela menna meke....SKIDROW eke file ekak ban..un kiyanawa survey ekak keennalu eth nne na ban
password ekak illanawane ban..net eke tiyana okkoma gahala gahala baluwa eth wada na ban...mona huththada..:growl::growl::growl:
 
Angel Nilu

Banned
Nov 14, 2016
103
11
0
mama gta sa 3.6GB file ekak download kela menna meke....SKIDROW eke file ekak ban..un kiyanawa survey ekak keennalu eth nne na ban
password ekak illanawane ban..net eke tiyana okkoma gahala gahala baluwa eth wada na ban...mona huththada..:growl::growl::growl:

100 ta original ekak ganin
 
tupac97

Well-known member
  • Apr 9, 2016
    11,642
    1
    9,236
    113
    colombo
    අයියෝ මිනිහා SA හින්දා විඳින දුකක් , කඩෙන් ගනින් යකූ රු 70 දීලා
     
    Taxi_Driver

    Member
    Aug 9, 2016
    1,850
    121
    0
    අයියෝ මිනිහා SA හින්දා විඳින දුකක් , කඩෙන් ගනින් යකූ රු 70 දීලා

    ado epa wenawa ban gedera indan athal eke gahanna kiyala haduwe..shik..ma gawa GTA V eka tiyana kisi ginnak nathuwa wada..eth SA taram athal na ban,.
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,642
    1
    9,236
    113
    colombo
    Taxi_Driver:21013317 said:
    අයියෝ මිනිහා SA හින්දා විඳින දුකක් , කඩෙන් ගනින් යකූ රු 70 දීලා

    ado epa wenawa ban gedera indan athal eke gahanna kiyala haduwe..shik..ma gawa GTA V eka tiyana kisi ginnak nathuwa wada..eth SA taram athal na ban,.

    උඹට හොඳ ලින්ක් එකක් හොයලා දෙන්නද?
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,642
    1
    9,236
    113
    colombo
    http://hugesharing.net/5BV/S.Andreas(www.fullypcgames.net).rar?pt=npHAI5Ol9OuCvrx5kxD8Dikb6yUDWlGQeEfMasARUxQ%3D

    Password=www.fullypcgames.net
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    ඔහොම තමයි බන්. මට පේන්නේ උබට කිසිම අත්දැකීමක් නෑ ඉන්ටර්නෙට් එක ගැන. නැත්නම් ඔය සර්වේ කොම්ප්ලීට් කරන්නයි, දන්නේ නැති සයිට් වලින් ඔච්චර ලොකු ෆයිල් එකක් බාන්නයි යන්නේ නෑ, විශේෂයෙන්ම සැන් ඇන්ඩ්‍රියාස් වගේ ජනප්‍රිය ගේම් එකක්. දැන් මේකෙන් පාඩමක් ඉගෙන ගෙන ඊළග පාර මෙන්න මේ සයිට් එකෙන් බාන්න

    http://extratorrent.cc/

    මේක තමයි දැන් KAT එකට පස්සේ නැගලා ඉන්නේ. මේකේ ඇලෙක්ෂා රැන්ක් එක 212. ඒ කියන්නේ පට්ට ජනප්‍රියයි. බුක් මාර්ක් කරලා තියාගන්න.
     
    ha