freelancer කරන අය එන්න

Edition

Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    මචන් මම පලවෙනිපාරට මේකට ජොයින් උනේ:dull:.දැන් මේ දේ කියන්න මට.මචන් මම දාලා තියන සෙක්ෂන් එකට අදාලව අපි ජොබ් එකක් බිඩ් කෙරුවට පස්සෙ කොහොමද අපි සාම්පල් එහෙම ඒ ජොබ් එක ඉල්ලපු කෙනාට යවන්නෙ:baffled:?අනිත් දේ තමයි ඒ ජොබ් එක ඉල්ලපු කෙනාගෙ ප්‍රොෆයිල් එක බලන්නෙ කොහොමද?:oo:කන්ටැක්ට් කරගන්න වගේ.:eek:මෙතන පෙන්නන්නෙ මෙහෙම විතරයි.

    f9ba597.png

    අතින් කාලා හරක් බලනවා වගේ වෙයිද බන්:rolleyes:?ඒ කියන්නෙ අපි මුන්ට සාම්පල් එකක් යැවුවට පස්සෙ ගතමන්ට් එකක් හම්බුනෙ නැති උනොත් :angry: මොකද කරන්න දෙයක් නෑනෙ?අයෙ පොලිසියට යන්න කියලද?:lol:ඒ නිසා කොහොමද මේ දේ කරන්න හොඳම විදිහ:confused:
     
    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    කඩ්ඩ බැරි එකා;19981756 said:
    සයිට් එකේ නම මොකක්ද බන්? :oo:
    freelancer :rolleyes:
    link eka deepan ponnayo thaniyama kanne nathuwa
    උබට මොන ඔන්ලයින් Monyද බන්.:rofl:මෙච්චර සයිට් එකේ නම කීවට පස්සෙත් ලින්ක් ඉල්ලන්නෙ.:lol:සාමාන්ය දැනුම 0යි:rofl:.ලිඳේ පැනලා ආත්මෙ මාරුකරගනින්:P
     
    mittawa

    Junior member
  • Nov 27, 2008
    90
    3
    8
    Machn, bid keruwata passe client oyata job eka offer karanna one. Job eka offer karanna kalin, client oyata message karanawa site eka haraha. Eta passe ubata sample works client ta yawanna puluwan message eke. Client satis nam thamai ubata job eka hamba wenne. Eta passe client salli deposit karanawa freelancer site eke(milestone). Wade karala iwara wunama, client satis nam thamai salli release karanne.

    Normally, ubata aluth client kenek wa contact karanna ba. Client tamai ubawa contact karanne message system eka haraha.

    You have to wait until client message you. Getting the first job is very hard in freelancer. But keep trying.:yes:
     
    • Like
    Reactions: Edition

    Ela mchn.tnx.
     
    MyX

    Well-known member
  • Oct 20, 2011
    310
    316
    63
    Sri Lanka
    You cant contact or send any files to the employer unless employer initiates a chat/discussion with you. But some employers dont know this and ask for samples in the bid itself which is not possible. In your bid you can mention this fact and ask him to send you a message so that you can start the conversation and send / receive files. Dont just give away your work to anyone without having a chat. You can send only parts of your previous work (if practical). Say that you need to respect your past clients' confidentiality.

    Getting the first job is not that easy. Let me know if you need any further support.
     
    Last edited: