පු&* <3 <3

sandaru92

Active member
  • Apr 18, 2013
    243
    51
    28
    Kurunegala
    41lcv9ey7oL.jpg

    OUzNCzl

    මේ වගේ පුටු ගන්න මොරටුව අවට තැනක් තියනවද. කැරකෙන හෝ නැති!. රෝද තියෙන ඒවගෙ ටිකක් වෙලා හිටියම තිත්ත වෙනව.:baffled: දවසම computer එක ඉස්සරහ ඉදගෙන ඉන්න කෙනෙක් මම.:dull: දන්න අය ඉන්නවනම් කියන්ඩෝ.. :D:D:D
     
    Attachments

    • adele-desk-chair.jpg
      adele-desk-chair.jpg
      11.3 KB · Views: 135
    • 41lcv9ey7oL.jpg
      41lcv9ey7oL.jpg
      20.9 KB · Views: 104
    Last edited:

    Soft Generation

    Active member
  • Jun 27, 2010
    183
    93
    28
    දම්රෝ එකේ තියෙන හයිබැක් චෙයාර් එකක් ගන්න... නෝමල් කැරකෙන පුටු කොන්ද රිදෙනවා කොහොමත්... රෝද නැති ඒවා ගන්න එපා ... ඒවා ටික දවසක් යද්දි එපාවෙනවා අනිවා... ඒවා හොඳ ලෙක්චර්ස් රූම් වලට නැත්නම් කස්ටමර්ස්ලට වඩා වෙන්න... උඹ දම්රෝ එකට ගිහින් වාඩි වෙලාම සැප බලලා පුටුවක් ගනින් බ්‍රෝ... නැත්නම් රටින් ගෙනාපු පුටු අඩුවට තියෙනො කොළඹ සෙකන්ඩ් හෑන්ඩ් ෂොප් වල... සකුරා ඉන්ටර්නැෂනල් වගේ ඒවාගේ....
     
    mata kerakena putu thiththa wenawa bn tikak wela innakota. nikan eheta meheta weni weni innawa oya magule innakota. mala wadayak. ekai beluwe bn. konde amaruwakuth ewith thiyenne dn. thanks bro. mn gihin balannam. :yes::yes: