එපා බන්. ඔකේ තියෙන්නේ NVIDIA GeForce 940M 2GB VRAM DDR3.
GTX Card එකක් තියෙන එකක් ගනින්.. DDR5.
ඕක ගත්ත කියල ලොකු ගේම්ස් Max දාල ගහන්න බෑ.
ඕක Redline එකේනම් 1.50ක් වෙනවා.. Gigabyte P15F එක 1.60i. එකනම් GTX card එකක්. එත් DDR3. Price එකේ හැටියට හොඳයි. (But no blacklit keyboard)
MSI, Gigabyte වල Quality Control හොඳයි මචන්. Specially for gaming notebooks..
mama gathe 88,000 machan okamaiyi, john keels lagene , cam eka thama awula , price ekata features name supiri ,usb 3.0 2ke thiyanawa and battery eka sira![]()

ow. meka godak hondayi matath. apu gaman gaddi 1000k wadi karanna athi![]()

mama gathe 88,000 machan okamaiyi, john keels lagene , cam eka thama awula , price ekata features name supiri ,usb 3.0 2ke thiyanawa and battery eka sira![]()
ASUZ ekak ganin 3yrs waranty in john keels...4GB Ram,TB Hard 15.6 Display
62K

ඔය 3453 ලැප් එකේ touch pad write ක්ලික් එකේ අවුලක් තියනවා මං දන්න තරමිං. හුඟක් ඒවගෙ එහෙමයි. ඔබද්දි ටකස් ටකස් ගාලා සද්දයක් එනවා.. left ක්ලික් එකේ අවුලක් නෑ..