මචන්ලා.. මම ගෙයක් හදන්න යන්නේ... ඉඩම තියෙන්නේ කඩවත පැත්තේ..
මම මේ දවස් වල Constructor කොම්පැනි එකක් හොයනවා වැඩේ කරගෙන යන්න.. බාස්ල සෙට් කරන් කරන්න මට හිතෙන විදියට අමාරුයි, මොකද එකට කැප කරන්න තියන කාලය වැඩියි. සහ තව තව හේතු තියනවා...
උබලගේ experience එක අනුව උබල වැඩ කරලා තියන හොද සහ සාදාරනයි...