දැන් ඩොලර් එක 300යි. තව මාසෙකින් 350++ වෙයි.
උබ රුපියල් වලින් සල්ලි අතේ තියා ගන්නවා නම් එක් සෑහෙන පාඩුයි...
ඒ පාඩුව නැති කර ගන්න හරි ඉන්වෙස්ට් කරන්න වෙනවා.
එහෙම ඉන්වෙස්ට් කරන්න පුළුවන් ඒවා ටිකක් කියපල්ලා. ලාබ ලබන එක කෙසේ වෙතත් පාඩු ලබන එක හරි අඩු කරගන්න පුලුවන්නම් වටිනවා ..