Police Clearance Certificate - Sri Lanka online

Mr Bones

Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,939
    113
    serama wisthara hariyata dila thiye nam, cases mukuth nathnam uparima 1 month walin post eke enawa.
    oka delay unoth wenne game policiya welawata wada karanne nathi nisa. head quarters eken ikmanata wadatika karanawa.
     
  • Oct 17, 2012
    451
    110
    43
    Ube area eka police eka thamai late karanne... Unta message eka enawa 3-5 days walin...
    uba poddak gihin katha kala nam un ikmanata yawai... 1 week walin wage ganna puluwan ehema unoth.. nathnam itin 14 days thamai..
    තෑන්ක්ස් මචන්. කෙනෙලින්ම ගමේ පොලිසියට ගිහින් මැනුවල් ඉල්ලුවත් ඒ කාලෙම යනවද ?
     
    SLHodahitha

    Well-known member
  • Nov 8, 2017
    3,087
    2,975
    113
    ::0
    elakiri.com
    ඔන්ලයින් පොලිස් සහතිකයක් ගත්ත උන් ඉන්නවධ ලගදී ??
    කොච්චර කාලයක් යනවද ready වෙන්න කියල දන්නවද ??

    https://eservices.police.lk/ClearanceCertificate/home.action
    awi machan masa 3k withara giyama.
    kali awoth apitath kiyapn.
    good luck!

    puluwan nam ithin kauruhari contact karala fax ekakkin hari email ekakin hari genna ganin
    ------ Post added on May 10, 2024 at 10:57 AM
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,939
    113
    awi machan masa 3k withara giyama.
    kali awoth apitath kiyapn.
    good luck!

    puluwan nam ithin kauruhari contact karala fax ekakkin hari email ekakin hari genna ganin
    ------ Post added on May 10, 2024 at 10:57 AM
    within 1 month enawa ban. mama apply karapu deparama dawas 20 - 25 wage awa
     
  • Oct 17, 2012
    451
    110
    43
    awi machan masa 3k withara giyama.
    kali awoth apitath kiyapn.
    good luck!

    puluwan nam ithin kauruhari contact karala fax ekakkin hari email ekakin hari genna ganin
    ------ Post added on May 10, 2024 at 10:57 AM
    අඩෝ සිරාවටම ? ඉක්මන් කරගන්න විධියක් දන්නවද ? ජරාවක් හරි දෙනවා නම් කාටද බන් දෙන්න ඕනි.
     
    SLHodahitha

    Well-known member
  • Nov 8, 2017
    3,087
    2,975
    113
    ::0
    elakiri.com
    අඩෝ සිරාවටම ? ඉක්මන් කරගන්න විධියක් දන්නවද ? ජරාවක් හරි දෙනවා නම් කාටද බන් දෙන්න ඕනි.
    jarawa denna neemi oka dala unge contact number ekek tiyanawa, ekata call ekak dipan. ita passe ethana ekek dawasa gane watha wenakota shep karaganna puluwan. ita passe ethanata oka awa gaman email karanna puluwan da kiyala ahapan.
    un ehema karala denawa. wede karagatthatha passe e manussayatath mokak hari udauwak karapan.
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    20,779
    21,794
    113
    ගම මහනුවරයි
    - apply karapana..
    - dawas 3kin me number ekata ganin (011) 201 3242
    - un kiyai status eka, message ekak damma police kiyala.
    - uba police gihin report yawana ekata kiyapan, hadissi nam talk karala deepan mona hari.. edama yawai.
    - ita passe aye dawas 2kin cl ekak dapan ara uda num ekata... ready post ekata dala thiyenne kiyai..
    - soft copy ekak ona nam ‪+94 71 859 2990‬
    okata whats app msg ekak dapan.. ref num eka.. un email karai
     
    maverick44

    Well-known member
  • Dec 10, 2021
    662
    694
    93
    Meka ganna monawahari prerequisites one da ? Grama sewa sahathike wage ? Police report kiyanneth same thing da?
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,763
    5,544
    113
    මම ලඟදි ගත්තා

    ග්‍රාමෙ හරි ග්‍රාමාරක්ශක හරි මොනවත් ඕන නැහැ

    ඔන්ලයින් සබ්මිට් කරේ
    දවස් 5න් විතර පොලිසියෙන් කතා කරලා මගේ විස්තර පොඩි දේවල් ටිකක් ඇහුවා ගෙදර තියන තැන අරවා මේවා
    ආයෙ දවස් 5න් විතර පොලිසියට මගේ NIC/Passport ෆොටෝ කොපි දෙකක් ගෙනත් දෙන්න කිවුවා. මේක තමයි කරදරේ ඔන්ලයින් අප්ලෝඩ් කරන ඒව මුන්ට ගන්න බැරි මොකද දන්නෙ නැහැ. පොලිසිය විනාඩි 10 දුරින් මට නං ඒක නිසා අවුලක් උනේ නැහැ

    දවස් 15-20ක් වගේ ඇතුලත ගෙදරටම ආවා.
    කොලඹ ඉන්නවා නං තව දවස් 5ක් විතර කලින් ගන්න පුලුවන් බත්තරමුල්ලෙ ඔෆිස් එකට කතා කරලා රිපෝට් එක ප්‍රින්ට් උන දවසට පහු වෙනිද ඔෆිස් එකට ගිහින් ගන්න පුලුවන් විනාඩි 5න් ගන්න පුලුවන් කිවුවා මම එහෙම කරේ නැහැ
    ප්‍රින්ට් වෙලා දවසක් එතන තියනවා කිවුවා දවසකින් පස්සෙ පෝස්ට් කරනවා කිවුවා ඒක නිසා හරියටම දවසට යන්න ඕන

    ජරාව දෙන්න වගේ ඒවා මොනවත් ඕන උනේ නැහැ
     
    • Love
    Reactions: maverick44

    ado thanks a lot machan
     
    • Like
    Reactions: infernocus

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,763
    5,544
    113
    ado thanks a lot machan
    තව එකක් මට අමතක උනා
    අර කොපි පොලීසියට ගෙනත් දෙන්න කියපු වෙලාවෙ ඔන්ලයින් පේමන්ට් කරපු එකේ රිසිට් එකේ ප්‍රින්ට් එකක් ඕන කිවුවා ඒක මේල් එකට එනවා ප්‍රින්ට් කරන් ගියෙ

    ඒක අනෙක් පොලිසි වල නං ඕන නැතිව ඇති
    අපේ පොලිසියෙ වයසක ඩයල් එකක් හිටියෙ පොරට ඔන්ලියන් සිස්ටම් එක යූස් කරන්න දන්නෙ නැතිවද දන්නෙ නැහැ

    ඒ උනාට පොර හෙල්ප්ෆුල් ලොකු සීන් එකක් නැතිව වැඩ කරලා දුන්නා. මම පොලිසිය අල්ලපු වැටේ වගේ නිසාද දන්නෙ නැහැ
     
    • Like
    Reactions: maverick44