Youtube සිංහල

Mewan_Rose

Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    මම යුටියුබ් චැනල් එකක් පටන් ගන්න බැලුවෙ ,මම මුලින් හිතුවෙ ඉන්ග්ලිෂ් වලින් කරන්න ,ඒත් ඒ වගේ ඕඩියන්ස් එකකට හරි යන්න කන්ටෙන්ට් ක්‍රියේට් කරන්න ලොකු වියදමක් හා කාලයක් වැය කරන්න වෙනවා
    මට දැනට ලොකු බජට් එකක් නැහැ .ඒක නිසා මුලින් සිංහල භාශාවෙන් ලන්කාවේ අයට චැනල් එකක් කරන්න බැලුවෙ
    මට දැනගන්න ඕනෙ මහන්සියට ලන්කාවේ චැනල් වලට ප්‍රතිඵල තියෙද?
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    එන්ග්ලිශ්, සිංහල කියලා නෑ බන් හොද දෙයක් දැම්මම බලන්න එවුන් ඉන්නවා. .
    විව්ස් එද්දිත් ලොකේවටේම ඉන්න සින්හලුන්ගේ විව්ස් එනවා. .
    හැම එකාම කරන දෙයක් නැතුව පොඩ්ඩක් වෙනස් දෙයක් කරන්න. .
    කුකින්ග් වගේනම් අලුතෙන් එන කෙනෙක්ට දැන් තේරුමක් නෑ. .
     
    • Like
    Reactions: Mewan_Rose

    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    මොනවා වගේ ඒවාද දාන්න යන්නේ මම නම් කියන්නේ පිටරට ඕඩියන්ස් එකට කරන්න කියලා ඒක උබ කරන වැඩේ අනුව තමා තීරණය වෙන්නේ..
    ,
    Study tips,
    Productivity ,
    Book summery
    වගේ ඒවා english වලින් ඒ වගේ චැනල් ගොඩක් තියෙන නිසා ලොකු තරගක් දෙන්න වියදම් කරන්න වේවි කන්ටෙන්ට් ක්‍රීයේට් කරන්න ,අනික මගේ english course එකකුත් තියෙනවා ඒකත් විකුන ගන්න බැලුවෙ පොඩ්ඩක් ඕඩියන්ස් එකක් අල්ල ගත්තොත් සිංහලෙන් කරලා .මට ප්‍රශ්නෙ තියෙන්නෙ. කරන කැපවීමට වැලිවු එකක් ලැබේවිද කියලා
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    ,
    Study tips,
    Productivity ,
    Book summery
    වගේ ඒවා english වලින් ඒ වගේ චැනල් ගොඩක් තියෙන නිසා ලොකු තරගක් දෙන්න වියදම් කරන්න වේවි කන්ටෙන්ට් ක්‍රීයේට් කරන්න ,අනික මගේ english course එකකුත් තියෙනවා ඒකත් විකුන ගන්න බැලුවෙ පොඩ්ඩක් ඕඩියන්ස් එකක් අල්ල ගත්තොත් සිංහලෙන් කරලා .මට ප්‍රශ්නෙ තියෙන්නෙ. කරන කැපවීමට වැලිවු එකක් ලැබේවිද කියලා

    කරන කැපවීමට වැලිව් එක ලැබෙනවා අනිවා. . හැබැයි අද හදපු ගමන් හෙට ලැබෙන්නේ නෑ. .
    පුලුවන්තරන් අනුන්ගේ කිසි දෙයක් නැතුව තමන්ගෙම දෙයක් කරන්න බයක් නෑ එතකොට. .
     
    • Like
    Reactions: Ultron and reddit

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,035
    8,292
    113
    Chilaw
    මම යුටියුබ් චැනල් එකක් පටන් ගන්න බැලුවෙ ,මම මුලින් හිතුවෙ ඉන්ග්ලිෂ් වලින් කරන්න ,ඒත් ඒ වගේ ඕඩියන්ස් එකකට හරි යන්න කන්ටෙන්ට් ක්‍රියේට් කරන්න ලොකු වියදමක් හා කාලයක් වැය කරන්න වෙනවා
    මට දැනට ලොකු බජට් එකක් නැහැ .ඒක නිසා මුලින් සිංහල භාශාවෙන් ලන්කාවේ අයට චැනල් එකක් කරන්න බැලුවෙ
    මට දැනගන්න ඕනෙ මහන්සියට ලන්කාවේ චැනල් වලට ප්‍රතිඵල තියෙද?

    aye test kara kara inna deyak ne bn oke, English walin karapan. Videos 50 k kiyana limit eka tiyaganin. e wenakan kisima profit ekak uba balaporoththu wenne ne kiyala hithagana. 50 limit eka weddin aniwa 1 k hari viral yanawa. quality content ekak denna. hamam welema maximum resolution ekakin upload karanna balanna.

    goda daganna puluwan bn. Lightning ehema use karala qulaity output ekak denna

    50 Videos limit eka oluwe tiyaganin. waraddinne ne
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    එන්ග්ලිශ්, සිංහල කියලා නෑ බන් හොද දෙයක් දැම්මම බලන්න එවුන් ඉන්නවා. .
    විව්ස් එද්දිත් ලොකේවටේම ඉන්න සින්හලුන්ගේ විව්ස් එනවා. .
    හැම එකාම කරන දෙයක් නැතුව පොඩ්ඩක් වෙනස් දෙයක් කරන්න. .
    කුකින්ග් වගේනම් අලුතෙන් එන කෙනෙක්ට දැන් තේරුමක් නෑ. .
    එල ඔයත් චැනල් එකක් කරා නේද ,මහන්සියට ප්‍රතිඵල තියෙද
    ubata english voice puluwanda?
    Voice over ද මම කරල නැහැ ,ඒත් ටිකක් හොදට කතා කරන්න පුලුවන් කියලා හිතෙනවා
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    එල ඔයත් චැනල් එකක් කරා නේද ,මහන්සියට ප්‍රතිඵල තියෙද

    Voice over ද මම කරල නැහැ ,ඒත් ටිකක් හොදට කතා කරන්න පුලුවන් කියලා හිතෙනවා

    මම 2016 දී $450 වගේ මාසෙට ගත්තා එක චැනල් එකකින්. . පස්සේ යුටියුබ් රූල්ස් ටික ටික වෙනස් වෙද්දි ඒක සස්පෙන්ඩ් වුනා. .
    පස්සේ මම බිස්නස් වැඩ වගයක හිරවුනා ඒකෙන් ලොස්ට් වුනා. . ලගදි අලුත් චැනල් එකක් හැදුවා ඒක කරගෙන යනවා. . තාම සබ්ස් 1000ක් නෑ. .

    මේ ත්‍රේඩ් එකේ තියෙන්නේ බන් විස්තර බලපන්. .
    https://elakiri.com/threads/youtube-adsense-යූටියුබ්-ඇඩ්සෙන්ස්.1703909/
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    aye test kara kara inna deyak ne bn oke, English walin karapan. Videos 50 k kiyana limit eka tiyaganin. e wenakan kisima profit ekak uba balaporoththu wenne ne kiyala hithagana. 50 limit eka weddin aniwa 1 k hari viral yanawa. quality content ekak denna. hamam welema maximum resolution ekakin upload karanna balanna.

    goda daganna puluwan bn. Lightning ehema use karala qulaity output ekak denna

    50 Videos limit eka oluwe tiyaganin. waraddinne ne
    තැන්ක්ස් මචං ඉන්ෆො වලට 😎😎
     
    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    ,
    Study tips,
    Productivity ,
    Book summery
    වගේ ඒවා english වලින් ඒ වගේ චැනල් ගොඩක් තියෙන නිසා ලොකු තරගක් දෙන්න වියදම් කරන්න වේවි කන්ටෙන්ට් ක්‍රීයේට් කරන්න ,අනික මගේ english course එකකුත් තියෙනවා ඒකත් විකුන ගන්න බැලුවෙ පොඩ්ඩක් ඕඩියන්ස් එකක් අල්ල ගත්තොත් සිංහලෙන් කරලා .මට ප්‍රශ්නෙ තියෙන්නෙ. කරන කැපවීමට වැලිවු එකක් ලැබේවිද කියලා
    මම ගිය අවුරුද්දේ ටුටෝරියල් චැනල් එකක් පටන් ගත්තා ගේම අතෑරියේ නෑ මුල් කාලේ විව්ස් 5 ක් 6 ක් වගේ අවේ සමහර දවස් වලට නැත්තේම නැති තරම්, දැන් ටික ටික විව්ස් සබ්ල එනවා දැන් දවසට සබ්ල 20 ක් වගේ එනවා පිටරට ඕඩියන්ස් එකට තමා කරන්නේ, සමහරවිට ඉස්සරහට තව එයි ගේම අතාරින්න එපා දිගටම අප්ලෝර්ඩ් කරන්න කාලසටහනකට අනුව, කට්ටිය එනවා එතකොට උබට ජය!
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    මම ගිය අවුරුද්දේ ටුටෝරියල් චැනල් එකක් පටන් ගත්තා ගේම අතෑරියේ නෑ මුල් කාලේ විව්ස් 5 ක් 6 ක් වගේ අවේ සමහර දවස් වලට නැත්තේම නැති තරම්, දැන් ටික ටික විව්ස් සබ්ල එනවා දැන් දවසට සබ්ල 20 ක් වගේ එනවා පිටරට ඕඩියන්ස් එකට තමා කරන්නේ, සමහරවිට ඉස්සරහට තව එයි ගේම අතාරින්න එපා දිගටම අප්ලෝර්ඩ් කරන්න කාලසටහනකට අනුව, කට්ටිය එනවා එතකොට උබට ජය!
    👍 එල ගුඩ් ලක් ,
     
    Anthurium

    Well-known member
  • May 15, 2017
    451
    732
    93
    ලංකාවේ ගොඩක් තියෙන්නේ රැල්ලට යන චැනල්. ඉස්සර හැම එකාම සින්දු චැනල් කරා. ඒක අල උනා. ඊට පස්සේ කුකින්, ගොන් ජෝක්, වගේ ඒවා වැහි වැස්සා. දැන් අර ගැමි ටයිප් එකේ වීඩියෝ වැටෙන චැනල් හැදීගෙන එනවා.
     
    • Like
    Reactions: Mewan_Rose