මගෙන් අවුරුදු තෑගි...

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මගෙන් අවුරුදු තෑගි...

    ලබන්නා වූ 2013 වර්ෂය වෙනුවෙන් කැලැන්ඩර් එකක් අපේ එලකිරි කොල්ලන්ට දෙන්න හිතුනා..මම ගියපාරත් දුන්න වගේම මේ පාරත්



    ඉලස්ට්‍රේටර්, කොරල් ඩ්‍රෝ, පී.ඩී.එෆ්. ෆෝමැට් වලින් දෙන්නන්. අවශ්‍ය උන් මට පී.එම්. එකක් දාපන්..තමන්ට අවශ්‍ය විදිහට පින්තූරයක් දාලා ලස්සන කරගෙන පාවිච්චි කරන්න. වරද්දන්නෙ නැතුව මතක ඇතිව උඹල ඩිසයින් කරල කැලැන්ඩර් එක අප්ලෝඩ් කරපන් මට බලාගන්නත් එක්ක..




    නොදන්න කැලැන්ඩර් ගැන දැනගන්න මෙන්න.
    මුද්‍රිත කැලැන්ඩර් / දින දර්ශන ගැන යමක්....
    http://www.elakiri.com/forum/showthread.php?t=1191924

    තව දෙයක්..2013 අවුරුද්ද වෙනුවෙන් කැලැන්ඩර් ප්‍රින්ට් කරන්න බලාගෙන ඉන්නවනන් මාව අමතන්න..පී.එම්. එකක් දාන්න..
     
    Last edited:

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අම්මපා තෝ තොහෙටද මස්තබාල්දු වෙලා උන්නේ.............................
    බැන්දත් හරි...පොර මිසින්...........................
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    දීපන්. රෙප් + :)


    thanks kumara :)

    එළකිරි කුමාර අයියා..:)
    තැන්ක්ස්..
    Rep+

    අම්මපා තෝ තොහෙටද මස්තබාල්දු වෙලා උන්නේ.............................
    බැන්දත් හරි...පොර මිසින්...........................

    තෑන්ක්ස් කුමාර මාමෙ



    matath evanna, +rep dunna

    ela ela...maru idea ekak....:D

    මටත්


    menna hemotama
    http://www.elakiri.com/forum/showthread.php?t=1509118