මටත් ඔය වගේම තියෙනවා බන්, එ්ත් මම කැමති ෆීල්ඩ් එකෙන් තව අවුරුදු 1 කින් 11/2 කින් හොද ජොබක් කරයි, මන් හෙන අවංක, සංවේදීයි චරිතයක්, ටීවී එකේ දුක හිතෙන දෙයක් ගියොත් කදුළු එනෝ

දවස් තුනකට කලින් ටෙක් එහෙකට ගියා දැනට යාළුවෝ 5ක් ඉන්නව, එ්ත් අනිත් එවුන් ලගට ගිහින් කතා කරන්න හිතෙන්නේ නෑ. රෙලශන්ෂිප් එකක් වැඩි කලක් අරගෙන යන්න බෑ,
කවද කෙල්ලෙක් සෙට් කරගන්දො කියල බලන් ඉන්නේ බන්, එ්ක හෙන අමාරු වැඩක් වගේ දැනෙනො බං, එ්ත් මම කෙල්ලො වැඩිය කෙයා කරන්නෙත් නෑ, කලින් දන්න අදුනන කෙල්ලො නම් අව්ලක් නෑ, එ්ත් ටෝක් කරන කෙල්ල ලගින් යනකොට හාර්ට් බීට් එක වැඩි වෙනෝ, තාම 21 යි,


එ්ත් සුද්දො එක්කනම් කතා කරනවා
නිකන් බය වෙච්ච වගේ මූණක් තියෙන්නේ මට, හැබැයි මොකෙක් හරි ගැහුවොත් ගහනෝ,
මේක නොර්මල්ද බන්,??? ප්ලීස් හේල්ප්