ජන්ද_අපේක්ෂකයන්ගේ_හපන්කම්
[/ATTACH]
ලගම මහා මැතිවරණෙ එනවනේ , දැන් ගස් ගල් පුරා , අමාරුවෙන් හිනහවෙන , කාලාන්තරයකින් දැකපු නැති ඩයල් , වැදගෙන , උඩබලාගෙන , හොක්කට අත තියාගෙන , ඉතාම ඝාම්බිරව වගේ ඈත බාලාගෙන ඉන්න ෂූට් කොරපු මුනත් තහඩු දක්නට ලැබේ.
මේවා කොතරම් තාත්විකද , කුජිතද කියලා අපේ වටපිටේ ඉන්න...