මචන්ල car එකට full insurance දාල ගානක් ගෙව්ව (20%)
තව 80% ගෙවන්න තියෙනවා
Speed Loan එකකුත් තියෙනව ඒක settle කරල විකුණන්න හදන්නෙ
කොහොමද වැඩේ ගොඩ දාගන්නෙ
full insurance ඒක cancel කරල මට Third Party insurance එකක් දාගන්න පුලුවන් වෙයිද?
insurance එකාට කතා කරන්න කලින් මම සීන් එක අහල බැලුවෙ
ඌ ගත් කටටම බෑ කියයිනෙ උට පාඩු නිසා