මම දෑකපු creative ma දන්සල
මේ පින්තූර තලාවෙ දන්සැලකින්...
ගමේ මිනිස්සු එකතුවෙලා කොස් තම්බලා...කට්ට සම්බෝල ටිකක් එක්ක දන්සලක් දෙනව...
දෙන්නෙ කෝච්චියෙ යන අයට...
කැන්ද කොලේ ඔතල, වේවැල් කෝටුවල අමුණල,
කෝච්චියට දෙන්නෙ
හරියට ඉස්ටේසමේ දෙන ටැබ්ලට් එක වගේ...
පට්ට නිර්මාණශීලියි...
දැක්කම ආදරේ හිතෙනව...