1. emoboy

    Non Alcoholic Wine 🍷

    Non alcoholic wine වල ඇත්තටම alcohol නැද්ද? පොඩ්ඩක් හරි තියනව ද? උබල මොකද හිතන්නෙ? උබල බීල තියෙන non alcoholic wine මොනවද ? තත්වෙ කොහොමද
  2. emoboy

    Business Yearly Profit Return

    Business එකකදි successful business එකක් නං අවුරුද්දකට ඒකෙ profit එක minimum කොච්චරක් එන්න ඕන කියල උබල හිතනවද? එහෙම standard එකක් තියනව ද කොහෙහරි?
  3. emoboy

    Sri Lankan Inflation 1% 😮

    මේ මොන jokes ද?
  4. emoboy

    FD For 10 Million

    මචංල 10 million දැම්මොත් monthly interest එක saving account එකට එන විදිහට. මාසෙට කීයක් වැටෙයිද interest ?
  5. emoboy

    Virat Kholi Prediction 2012

    balapanko aurudu 13kata kalin kiyala thiyenne. habai pora aurudu 5kata kalin marila
  6. emoboy

    Sri Lankan Cricket Banned ICC

    ඔන්න බලපන් Football වලට උනා වගේ අනිව cricket වලට කෙලවෙන පොටක් එන්නෙ. ඔය තියෙන ටිකටත් කෙල වෙයි. එකෙක්ට ලීග් එකක් ගහගන්න බැරි වෙයි. ලේකම් ඉල්ලා අස් වෙලා. එතකොට අනිත් උන්ටත් ඉල්ලා අස් වෙන්න බල කරනවලු sports minister. ළගදි කේස් එකක් ගියා ඒද දේශපාලන අත පෙවීම නෑ කියල ඔප්පු කරන්න කියල ඉස්සරහට තියෙන...
  7. emoboy

    කොස් ගස් price

    දැන් කොස් ගහක් කීයකට වගේ දෙන්න පුළුවන් ද බන්? අපේ වත්තක එකක් තියනව යටින් පොඩ්ඩක් දිරාගෙන එනව වගේ පේනව. තියන් ඉන්න එක භයානකයි. දැන්ම කපන්න බැලුවෙ.
  8. emoboy

    අඩෝ No words 😮 ඇඩෙනව

    https://vt.tiktok.com/ZSN2NkVSE/
  9. emoboy

    Breaking!!! Danny seems will not be coming again to Sri Lanka

    Mmmm.. that look. Just think about tonight.
  10. emoboy

    ධනුෂ්ක ගුණතිකල නිදහස්

    පොර නිදහස් https://www.news.com.au/sport/cricket/cricketer-danushka-gunathilaka-found-not-guilty-of-sexual-assault-without-consent/news-story/be310174d7f1e501c26925bf35d75c2c
  11. emoboy

    Room Sound Proof

    මචංල ගෙදර තියෙන room එකක් පිට සද්දෙ room එක ඇතුලට එන්නෙ නැති වෙන්න sound proof කරන්නෙ කොහොමද ? වාහන, වටේ පිටේ ගෙවල් වල සද්ද එනකොට හරි අමාරුයි බන් content හදන්න
  12. emoboy

    Mitsubishi 2008 EVO For 18 million ???

    ඕයි මේක ඇත්තද නැත්‍තං joke එකක්ද? කවුද බන් මේකක් මෙච්චර ගානක් දීල ගන්නෙ? BMW 520D 2012-13 එකක් ගන්න පුළුවන් මීට වඩා අඩුවට
  13. emoboy

    ඉන්දියාව දැන්

    ඉන්දියාව දැන් අනිත් ඕනම රටකට බලපෑම් කරන්න පුළුවන් තත්වෙට එනව. බලපන්කො canada උන්ට visa දෙන එක නවත්තල. තව අවුරුදු 10කින් ඉන්දියාව කොයි වගේ තැනක තියෙයිද? හැබැයි ඉන්දියාවේ ගිහින් පදිංචි වෙන්න තරන් job market එකක් තාම ඉන්දිය වල හැදිල නෑ මම දකින විදිහට...
  14. emoboy

    හිරු එකෙන් කිවුවොත් pornhub hiru

    හිරු එකෙන් කිවුවොත් ගොබ්බ සදාචාරයක් නැති ගොඩේ channel. Australia channel එකෙන් කිවුවොත් ..whuuuh ඕකී.. yeah that's right yeah babe. Good news
  15. emoboy

    India New Virus OutBreak

    අලුත් virus එකක් spread වෙන්න පටන් අරන් kerala වල. තාම deads 2යි. ඉක්මනට spread වෙනවලු. මුලින්ම corona එකත් මෙහෙම තමා ආවෙ. Spread උනා ඉක්මනට
  16. emoboy

    රනිල් තමා රනිල්

    මොනා වුනත් පොර තැනේ හැටියට ඇණේ ගහල ජාමෙ බේරනව. ඒකෙන් අදහස් වෙන්නෙ දැන් රනිල්ට කඩේ යනව කියන එක නෙමේ. මේකෙන් ගන්න පුළුවන් දේ තමා මිනිහෙක්ගෙ වචන වලට මිනිස්සුන්ට කොච්චර නැමෙන්න පුළුවන් ද බලන එක. හරියට දැනුම් තේරුම් නැතුව ඔහේ දෙපැත්තට ඉන්න එකෙක් මොනවහරි ලස්සන වචනයක් කියපු ගමන් පොර හොදයි ඌ තමා...
  17. emoboy

    Uber PickMe at Airport

    මේක ගැන උබල මොකද හිතන්නෙ? කස්ටමර් කෙනෙක් විදිහට මට නං වාසි.
  18. emoboy

    ඒ දුක

  19. emoboy

    Free Mobile Data 😲

    මේක දන්න අය ගොඩක් ඉන්නව ඇති දැනටම. ඒ වගෙම දන්නෙ නැති අයට මේ කියන්නෙ. ඔයාගෙ mobile එකට ඕන කරන data free ගන්න පුළුවන් dialog wow app එකෙන් games play කරල. විනාඩි 20ක් වගේ Play කරන්න තියෙන්නෙ. දවසට data MB 200 ඉදන් MB 600 වෙනකන් ගන්න පුළුවන්. අපිට ලැබෙන minimum ගානෙන් බැලුවොත් දවසට 200 ගානෙ දවස්...

    No contents