මම ලඟකදී SLT FIBRE වලට මාරු උනා.මට දැනගන්ග ඔ්න අකුණු ගහන වෙලාවට peo tv බැලුවට අවුලක් නැද්ද? ඒ් වගේම internet ගියාට අවුලකුත් නැද්ද? ADSL වලට වඩා දැන් මාර ස්පීඩ්.මේගැන දන්න අය අදහසක් දෙන්න.SLT අය කියනව කිසිම ප්‍රශ්ණයක් නැහැ කියල අකුණු වලින්.ඒ්ක අැත්තද.ඒ් වගේම පොඩි අවුලක් තියෙනව power cut උන වෙලාවට Land line ඒක වැඩ නැහැ.

