Déjà vu
ඔබ මොනවහරි දෙයක් කරනකොට, කියනකොට, දකිනකොට අත්විඳලා තියෙනවා ද "මම මේ වගේ දෙයක් කලින් කරලා තියෙනවා නේ ", "මට මේ වුන දේ කලින් මම දැකලා තියෙනවා වගේ මතකයි නේ." වගේ හැඟීමක්.
එහෙනම් ඔබ මේ ලෝකේ එහෙම හිතුන එකම පුද්ගලයා නෙවෙයි මිත්‍රයා.
ඔබ එ් අත්විඳේ Déjà vu කියන තත්වයි...