1. chatura_CN

    පිටරට එවුන් මෙහෙ ඇවිල්ලා කරන business 🔴

    වෙන රටවල් වලින් මෙහෙට ඇවිල්ලා එක එක එවුන් අටවගත්ත business වල advertisements Social media වල සෑහෙන්න මේ දවස් වල යනවා. පේන විදියට මේවා මෙහෙ register වුන ඒවත් නෙවෙයි. ගොඩක්ම වැලිගම පැත්තෙ තමයි මේ වැඩේ වෙන්නේ. මේවා හරියට හොයලා බලලා regulate කරන්න කවුරුත් action එකක් ගන්නේ නැත්තෙ අයි බං? අපි...
  2. chatura_CN

    EMS tax ❓

    මචංලා Japan site එකකින් items වගයක් ගෙන්නගන්න ඕනේ. උන්ගේ shipping options තියෙන්නේ EMS, Fedex විතරයි. EMS දැම්මොත් tax ගෙවන්න colombo යන්න ඕනෙද? මොකද්ද process එක කියපන්කෝ. මම කලින් Fedex ගෙනාවේ. Fedex shipping charges වැඩි :(
  3. chatura_CN

    වතුර මොටර් help 🔴

    සිංහලු මට වතුර මෝටරයක් ගන්න ඔනේ. ගෙදර ඉදන් අඩි 40ක් පහතින් ලිද තියෙන්නේ (ලිං පතුලටම). Head එකයි horsepower එකයි කීයක එකක් ද ගන්න ඕනේ? Single phase මෝටරයක් ගන්න බලන්නේ.
  4. chatura_CN

    පොන්න Dialog Airtel පකයලා 😑

    එක call එකක් තියා message එකක් යවාගන්න බෑ. Kandy ඉන්න එවුන් හැම එකාටම මේ වැඩේ වෙලා තියෙන්නේ. Towers වැඩ නෑ. Mobitel signal මදි. Router එකක් අස්සෙ තිබිලා hutch sim එකක් හොයාගෙන එකෙන් තමයි අන්තිමට connect වුනේ. යාලුවෝ නැදෑයෝ ඉන්නවද මැරිලද කියලා දැනගන්න විදියක් නෑ. පාරවල් වැහිලා. උන්ට මේ Dialog...
  5. chatura_CN

    Major Flood Warning ‼️

  6. chatura_CN

    ගුපියනි උඹලා හොදින්ද? ‼️

    උඹලගේ පැති කොහොමද?
  7. chatura_CN

    R21 Tyres ගන්න තියන තැනක්?

    90/90-21, 80/100-21 ටයර් ගන්න තියන තැනක් දන්නවද?
  8. chatura_CN

    Motorcycle Import කරන්න ඉන්න එවුන් වරෙවු.

    උඹලට හොද importer කෙනෙක් හම්බුනාද? මම දැන් Japanese vehicle import කරන එවුන් 4 දෙනෙක් ගෙන් විතර ඇහුවා හැම එකාම අහලා කියන්නම් කියලා කිසි සද්දයක් නෑ. මොකක්හරි import restriction එකක් තියනවද motorcycle වලට? ඉන්න හැම එකාම car, van විතරනේ import කරන්නේ. අපි ගැන බලන්න කවුරුත් නැද්ද?
  9. chatura_CN

    Dialog ViU Hub

    ඉස්සර Viu Hub එක ගන්නකොට dialog router එකක් නැත්තන් dialog එකෙන් free router එකක් දෙනවා නේද free package එකක් එක්ක? දැන් එහෙම දෙන්නෙ නැද්ද?
  10. chatura_CN

    Camera help

    මේකයි කේස් එක. මගෙ ලග දැන් තියෙන්නේ D7200 එකක්. කලින් හිතාගෙන හිටියේ D7500 එකකට upgrade වෙනවා කියලා. එත් ලගදි දැක්කා fujifilm cameras වගයක් අම්මට සිරි කියන්නේ colors එහෙම පට්ට. Fujifilm colors වලට ගහන්න එකක් නෑ කියලා හිතෙන්නේ. ඊට පස්සේ එහෙනම් fuji mirrorless එකක් ගන්නවා කියලා හිත හදාගෙන models...
  11. chatura_CN

    මල කෙළියයි ජූලි හතයි...!!

    මළ කෙළියයි ජූලි හතයි. මළ ජූලියයි. වසරේ හත්වැනි මාසේ හත්වැනිදා මේ ලිවිල්ල ජූලියේ අමුතු ව්‍යවහාර පිළිබඳවය. අවුරුද්ද පුරාව නොදැනුවත්ම ලංකිකයෝ ජූලිය සිහිකරනුයේ විස්මයෙනි. ඒ නිසාවෙන්ම ජූලි හත හා ජූලි මාසය හා බැදුණු කතාවේ අක්මුල් සහිත විමසීමක් කිරීමට අපි සිතූවෙමු. ලංකා ඉතිහාසය පුරා බොහෝ තැන්වල ජූලි...
  12. chatura_CN

    කුණුහරුප කියන පොඩි එවුන්.

    අපේ ගෙදරට ඉස්සර ඉන්නවා පොඩි එවුන් දෙන්නෙක්. මුන් දෙන්නා ඉස්සර හෙන හොදයි අහින්සකයි. අයියා… මල්ලී… කියලා ආදරෙන් කතා කරා. ලොකු එකා ඉස්කෝලේ යන්න අරන් අවුරුද්දයි ගියේ. දැන් කතා කරන්නේ උඹ තෝ කිය කිය. මේ ලගදී හුත්තෝ කියලා කෑ ගහනවත් ඇහුනා. උන්ගෙ අම්මත් උන්ටම හරි. මෙහෙම හොදට හිටපු පොඩි එවුන් නරක්...
  13. chatura_CN

    ලෙරි කෑන් ප්‍රශ්ණයක්

    මාරා ලේන්නු ගොඩක් බං ඉන්නේ. ජොකෙක් වත් වෙලෙන්න දාන්න බෑ උස්සගෙන යනවා. වහලේ heat foil එක තැන තැන ඇදලා එලියට අරන් විනාස කරලා තියෙන්නේ. මුන්ව මරන්නෙ නැතුව එළවන්න විදියක් දන්නවද?
  14. chatura_CN

    Vehicle Prices

    Brand new vehicles වල prices බලාගන්න site එකක් හරි මොකක් හරි නැද්ද බං? Agents ලගෙන් united motors විතරයි හරියට ගණන් දාලා තියෙන්නේ. Toyota එවුන්ගෙන් ගණන් ඇහුවම call කරන්න ලු. හරි උක්තක් ඒක. බලපංකෝ Toyota, hoda Japanese website හැම එකකම prices දාලා තියනවා. මුන්ට ඇයි බැරි එහෙම කරන්න.
  15. chatura_CN

    SLT 4g APN ?

    SLT 4g wala apn settings danna ekek innawa da? Router eka s12 Pro ekak.
  16. chatura_CN

    SUV under 20m ?

    Import කරන්න vezel ඇරෙන්න 20m වෙනකන් තියන අනිත් හොද SUV models මොනවද ?
  17. chatura_CN

    පියෙක් වුණා 😌

    හො හෝ යාලුවනේ අපිට පුංචි පුතෙක් හම්බුනා ❤️ මාත් දැන් තාත්තා කෙනෙක්. :)
  18. chatura_CN

    නුවර විනාසයි

    මාත් දැක්කා අද මුන් චූ කරලා බෝතල් කරලා අයිනේ දාලා තියනවා. කොහෙ ඉන්න කාලකණ්නි ටිකක් ද මේ ඇවිත් තියෙන්නේ. ------ Post added on 1745420462 එහෙන් පාරවල් block කරගෙන. අද කටුගස්තොට ඉදන් මහයියාවට යන්න පැය දෙකහමාරක් ගියා. MJR පීරිස් එක ලග පාර බදු අරන්. ------ Post added on 1745420582
  19. chatura_CN

    Signal Booster

    Ado sinhalu B38 B41 Signal booster ekak ganna thanak hoyala deepallako. Aliexpress hoyaganna na.

    No contents