මා bOis ලබන සතියෙ පෙම්වතියගේ ගෙදර උදවිය බැහැ දැකීමට අපේ ගෙදර උදවිය පළමු වර එහෙට සම්ප්‍රාප්ත වීමට නියමිතයි. :yes:
එහෙම යද්දී සාමාන්‍යයෙන් කෑල්ලට gift එකක් අරන් යනවනේ බං. :confused:
දැන් එහෙම ගිහින් අද්දැකීම් තියන අය මෙනවද gift එකක් විදියට ගෙනියැව්වේ? :rolleyes:
Jewelry මොනවහරිද බං ගෙනියන්න...