1. ElaBaba

    ආදරෙයි ❤️ හිරු - දෙරණ ❤️

    වටිනා අදහස් දැක්වීම්..... :yes::yes: වැඩිම ජනතා ප්‍රසාදය හිමි නාළිකා දෙකකට ලැබෙන ඒ ආදරය "2019 දී උඹලා අපි සේරම රැවටෙන්න ඇති,මේක ඒ රැවටිල්ලේ අවසානය විය යුතුය...!!!" වීඩියෝව අයිතිය මුල් හිමිකරු සතුයි...!!!
  2. ElaBaba

    යෝෂිතට ඒරෙහි පෙත්සම

    'දැනට ඔස්ට්‍රේලියාවේ සිටින බව' කියන මහින්ද රාජපක්ෂගේ දෙවන පුත් යෝෂිත රාජපක්ෂට එරෙහිව අන්තර්ජාල පෙත්සමක් අත්සන් කිරීම ආරම්භ කර තිබෙනවා. එය අවධානයට යොමු කර ඇත්තේ විදේශ ඇමතිනී මරීස් පේන් ටයි. යෝෂිත රාජපක්ෂ ශ්‍රී ලංකාවේ දූෂිත ගණුදෙනු රැසකට සම්බන්ධ බව මෙම පෙත්සමේ සඳහන්. එලෙස අයථා අන්දමින් උපයාගත්...
  3. ElaBaba

    ඇට නම ලස්සෙ බස්සනවා.....

    අමෝ... අමෝ... අමෝ... ඇට නම ලස්සෙ.... හදවතින්ම ඔරා කනව...
  4. ElaBaba

    Thanks Mr. Jeffrey Bawa...

    උබලා දන්නවද ප්‍රසිද්ධ ගෘහ නිර්මාණශිල්පියකු වන ජෙෆ්‍රි බාවා මහතා ලංකාවෙ පාර්ලිමේන්තුවේ නිර්මාණ ශිල්පියා බව ? උබලා දන්නවද මේ නිර්මාණය ඉදිරිපිට මිනිසුන්ට රැස්වීමට ක්‍රීඩාංගනයක් ඇති බව ? උබලා දන්නවද මෙහි කිසිම Helicopter එකකට Helipad එකක් සහා උමගක් නැති බව ? උබලා දන්නවද මෙයින් පිට වීමට ඇත්තේ දොරටු...
  5. ElaBaba

    රාජපක්ෂලාගේ නඩු....

    මේ විදිහටම නීතිඥ විරෝධය J. R. ජයවර්ධනට විරුද්ධව තමන්ගෙ විරෝධය මතුකළා මතකයි. ඒදා මහින්දත් ඒ් තැන්වල හිටිය මතකයි... මේ ඉදිරිපත් වීම විශිෂ්ඨ වැඩක්. ඒ්කාධිපතිත්වයට මින්පසුවත් ඉඩක් නොලැබේවා....! :yes::yes:
  6. ElaBaba

    විමල්ට ඒරෙහි නඩුව - මැයි 20 ට

    එක්සත් ජාතීන්ගේ හිටපු මානව හිමිකම් කොමසාරිස් අල් හුසේන් කුමරු මෙරටට පැමිණීම සම්බන්ධයෙන් උද්ඝෝෂණයක් කරමින් මහජන පීඩාවක් ඇති කළැයි කියන සිද්ධියකට අදාළව හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා ඇතුළු විත්තිකරුවන් හය දෙනකුට එරෙහි නඩුව ලබන මැයි මස 20 වැනි දා තෙක් කල් තැබීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් චන්දිම...
  7. ElaBaba

    සොනාල ගුණවර්ධන - නව රූපවාහිනී සභාපති

    රූපවාහිනියෙන් රෙජිනෝල්ඩ් යයි සොනාල එයි nuary 6, 2022 රූපවාහිනි සංස්ථාව සභාපති රෙජිනෝල්ඩ් කුරේ මහතා එම තනතුරින් අද (6) දහවල් ඉල්ලා අස්විය. මේ අනුව රූපවාහිනි සංස්ථාවේ සභාපති ධුරය සඳහා ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේ සභාපති සොනාල ගුණවර්ධන මහතා පත්කිරීමට නියමිතය. රෙජිනෝල්ඩ් කුරේ මහතා...
  8. ElaBaba

    හිනා ගියෙ නැත්නම්.... ඒළකිරියෙන් පළයව්...

    :-D :LOL: :ROFLMAO: විනාඩි 9 ම බලල හිනාවෙයල්ල.........:lol: ප##ත් ඉන්නවා......... :D
  9. ElaBaba

    ජෙප්පන්ට පිස්සු.... කරන්න බැරි වැඩ කියවනව.....

    ජෙප්පන්ට පිස්සු.... කරන්න බැරි වැඩ කියවනව..... මේව කරන්න පුලුවන්ද බං....? තව... IMF යන්නලු.. මේව කරල - කාලයක් තිස්සෙ රැකගෙන ආපු අපේ දේශපාලන සංස්කෘතිය විනාස කරගන්නද කියන්නෙ..? :angry::angry:
  10. ElaBaba

    අතීත සිදුවීමක් - දේශපාලනික අර්ථයෙන්....

    අනූව දශකයේ මැද භාගයට කිට්ටු දිනයක කොලඹ පිහිටි රාවය පුවත්පතේ ප්‍රධාන කාර්‍යාලයට නිර්නාමික ලිපියක් ලැබී තිබිණි. ඉන් කියැවුනේ භීෂණ සමයේදී ඇඹිලිපිටිය මධ්‍ය මහා විද්‍යාලයේ ඉගෙනුම ලැබූ සිසුන් පිරිසක් පැහැරගෙන ගොස් මරා දමා සූරියකන්දේ කදු මුදුනක වල දමා ඇති බවයි. එවකට රාවය කතුවරයා වූ වික්ටර් අයිවන් මේ...
  11. ElaBaba

    මෙහෙමයි මචං.... (සෝපාහාසය)

    =AZWBfj4odYhE9ldg2ewIYTJ1Lp70Z6iOOTqMwphKoRbQk71kzxwePZUGr3IZqfswvy6fFZ_andf1tewbCrcTMvFGSgleMqFHMAFRMI8W9XumQ7jiD3qGaklnLa5yMbKWsvCn-VMsRpr5SSGeUwupvlSwqZQkaLI84JASAgox8CY5tnUJfpFi-x-PJyyV6Tn_imE&__tn__=-UC%2CP-y-R']Nandadasa Samaraweera...
  12. ElaBaba

    පව් යකෝ ඔහොම ආතල් දෙන්න එපා 😂😂☝

    විනාඩි 2යි. හාස්‍යය සහ භීතිය..
  13. ElaBaba

    (ඒක රටක) පැය 24 සිදුවීම්...

    ඇස් පනාපිට රට වළපල්ලට ගෙන යන හොරු නඩයකගේ දූෂණය හමුවේ අපි මුණිවත රකින්නෙමු. මෙය ඔබේත් මගේත් රට පමණක් නොවේ. මෙය කෙදිනක හෝ අපගේ දරුවන්ටද උරුම විය යුතු රටයි. (පහත ඇත්තේ පැය විසි හතරක් තුළ මෙරට සිදුවූ සිදුවීම් ය) (FB උපුටනයකි)
  14. ElaBaba

    විලියම් (මලාවි රාජ්‍යයෙහි)

    මලාවි හි විලියම් (born August 5, 1987) නම් මෙම තරුණයාට වයස අවුරුදු 14 දී පාසලෙන් ඉවත් වීමට සිදු වූයේ ඔහුගේ පවුලට දරාගත නොහැකි තරම් වූ දුගී බව නිසාවෙනි. නමුත් ඉන් ඔහු කිසි විටෙකත් තම සිහිනය අත් නොහැරියේය. දේශීය පුස්තකාලයෙන් පොත් කියවා ලබාගත් අධ්‍යාපනයෙන්, සුළං ටර්බයිනයක් නිර්මාණය කොට තම...

    No contents