ආගම, ජාතිය කියන්නේ මිනිස්සුන්ට බොහොම සංවේදී වෙන කාරණාවක්.. ඒ සංවේදීකම නිසාම කොච්චර බුද්ධිමත් මනුස්සයෙක් වුනත් ආගම, ජාතිය මුල් කරගෙන යමක් ගොඩනැගෙන විට එක පාරටම මොළය හිරිවැටිලා වගේ කොතරම් වෙන්ඩ බැරි දෙයක් වුනත් සත්‍යක් කියලා විස්වාස කරන මට්ටමට වැටෙනවා..
ලංකාවේ තාමත් වැඩිහිටි බහුතරයක් විස්වාස කරන...