මචංලා මම ඉතාලි භාෂාව ඉගෙන ගන්න හිතාගෙන ඉන්නේ. මම කරන ජොබි එකත් එක්ක මට පංති ගිහින් ඉගෙන ගන්න අමාරැයි. දැනට එලකිරි එකේ ඉන්නව නමි ඉතාලි භාෂාව ඉගෙන ගන්න කවුරැ හරි නෝටි ටික මට දෙන්න පුලුවන්ද? සිංහල භාෂාවෙන් තියෙනව නමි වඩාත් හොදයි. එහෙම පුලුවන් එලකිරි කොල්‍ෙලක් ඉන්නව නමි නොටි ටික අප්ඩෙිටි කරල ලින්ක්...