☻☻↔ ITALY LANGUAGE ☻☻↔

prabu123

Well-known member
  • Jul 14, 2010
    2,730
    457
    83
    හොදම තැන
    මචංලා මම ඉතාලි භාෂාව ඉගෙන ගන්න හිතාගෙන ඉන්නේ. මම කරන ජොබි එකත් එක්ක මට පංති ගිහින් ඉගෙන ගන්න අමාරැයි. දැනට එලකිරි එකේ ඉන්නව නමි ඉතාලි භාෂාව ඉගෙන ගන්න කවුරැ හරි නෝටි ටික මට දෙන්න පුලුවන්ද? සිංහල භාෂාවෙන් තියෙනව නමි වඩාත් හොදයි. එහෙම පුලුවන් එලකිරි කොල්‍ෙලක් ඉන්නව නමි නොටි ටික අප්ඩෙිටි කරල ලින්ක් එක පෝස්ටි කරන්න. ලොකු උදවිවක්.


    :yes::yes::yes::yes::yes::yes:
     

    prabu123

    Well-known member
  • Jul 14, 2010
    2,730
    457
    83
    හොදම තැන
    මෙන්න ගනින් මචන්.:rolleyes:




    සහෝ ඩවුන්ලෝඩි වෙන්නේ නෑ මචං. මොකක්ද දන්නේ නෑ අවුල. ටොරන්ටි ලින්ක් එකක් විදිහට හදල දාන්න පුලුවන්ද? නැත්නමි වෙන ක්‍රමයක් හරි කමක් නෑ.

    ලොකු උදවිවක්..


    :yes::yes:
     

    prabu123

    Well-known member
  • Jul 14, 2010
    2,730
    457
    83
    හොදම තැන
    http://www.mediafire.com/download.php?snecr1z7k9b1k88

    දැන් බලන්න:oo:.ලින්ක් එක අළුත් කෙරුවා:D


    මචං මම ට්‍රයි කරා. ඩවුන්ලෝඩි වෙන්නේ නෑ:no::no::no::no: මගේ IDM එකේ අවුලක්ද දන්නේ නෑ :baffled::baffled::baffled::baffled: මම උබට මගේ ඊමෙිල් එක PM කරන්නමි. ඒකට zip කරල දාපං මචං.


    :yes::yes::yes::yes::yes: