මේක ගන්න කියලා බැලුවේ. Dialog home broadband router එක අයින් කරලා.
මේක හොදයිද.
24hr power එක දීලා පවිචිචි කරාට අවුලක් නැද්ද. හොදයිද.
Speed එක එහෙම හොදයිද.
Matath tiyenawa oya prashney ehema weida kiylaportable ඒව රත් වෙලා weak වෙන්නෙ නැද්ද.
Aulk nedda ekaS10 වගේ එකක් ගනින්
Slt vitharada images tiakak dahan mcn balannaM7000 ekak thiyenawa man gawa. Hodata wada. 8 hrs wage battery eken adinna puluwan. SLT 4G sim ekat wada
සිරාවටද කියන්නේ මචන්අඩුවට M60 එකක් ගනින් බං
Signal උනත් හොදට අදිනවා
පරෙස්සම් ට පාවිච්චි කරන්න
මට Router තුනක් තියෙනවා බන් ඒ තුනෙන් මම පාවිච්චි කරන්නේ M60 එක Signal හොඳ නිසාසිරාවටද කියන්නේ මචන්![]()