කොටු පැනිල්ල අදින් ඉවරයි...

pody malli

Well-known member
  • Feb 7, 2012
    2,880
    540
    113
    මැද...
    කොටු පැනිල්ල අදින් ඉවරයි...

    ඔන්න පොඩි මල්ලි අයෙත් කොටු පනින්නෙ නැතිලු එහෙනම්.....:love::love::love:

    මම එහෙම කිව්වේ ඊයේ බලද්දි මගේ නම යටින් එකොලොස් වෙනි කොටුවත් වැටිල තිබුන නිසා......:):):):):)
    කොටු එකොලහක් පැන්න කිව්වට මොකෝ...මම තාම පොඩි එකා.
    (ඒ කිව්වේ තාම රෙප් පවර් එක නම් 3 විතරයි )




    සප් එක දීපු හැමෝටම ගොඩාක් ස්තූතියි එහෙනම්....:love::love::love::love:

    thanks.jpg
     
    Last edited: