මචන් අපි ගූගල් ඩූඩ්ල් එකට වෙසක් පෝය වෙනුවෙන් ඉල්ලීමක් කරමුද?
කඩ්ඩ දන්න එකෙක් නිදහස් දිනයට කළා වගේ මේ ඉල්ලීම කරන විදිය කියලා එලකිරි එකේ නූලක් පට්ටා...න් ගන්න....
බුකියෙත් දාමු....
හැමෝම දැනුවත් කරලා, හැමෝම එකතුවෙලා ඉල්ලීමක් කරමු.....!!!!!